ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කෙරේ 2026 අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් ජාතික පිරිමි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර සිටී. දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කීර්තිමත් ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් ගත කළ කර්ස්ටන්, 2008 සිට 2011 දක්වා […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කල්යයි

ICC මහා සභා රැස්වීම කල්යයි කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. මැදපෙරදිග වර්ධනය වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහා […]
ඉන්දියාව තුන්වන වරටත් පන්දුවාර 20 ලෝක ශූරයන් වෙයි

ඉන්දියාව තුන්වන වරටත් පන්දුවාර 20 ලෝක ශූරයන් වෙයි නවසීලන්ත කණ්ඩායම ලකුණු 96 කින් පරාජයට පත්කළ ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. අහමදාබාද් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී […]
ඉන්දියාවෙන් නවසීලන්තයට වාර්තාගත ඉලක්කයක්

ඉන්දියාවෙන් නවසීලන්තයට වාර්තාගත ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අද (8) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය. තරගය අහ්මදාබාද්හිදී පැවැත්වෙන අතර, මෙහිදී ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. […]
ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගාවලිය කල් යයි ?

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගාවලිය කල් යයි ? මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වත්මන් තත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. පන්දුවාර 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මාර්තු මස 13 වනදා සිට පැවැත්වීමටයි සැළසුම් කර […]
T20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන්

T20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “තරගාවලියේ වීරයා” (Man of The Series) සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකු ඇතුළත් වී තිබීම ද විශේෂත්වයක්. තරගාවලිය තුළ සමස්තයක් ලෙස මෙම ක්‍රීඩකයින් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා මත පදනම්වයි මෙම නාමකරණය සිදුකර ඇත්තේ. කෙසේවෙතත්, ඊට මෙවර කිසිදු […]
එංගලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

එංගලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 07 තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා. මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණයේ දී අද (05) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර […]
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත නම් කෙරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත අද (05) නම්කර තිබෙනවා. තරගාවලිය මාර්තු 13 වනදා සිට මාර්තු 25 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වාතාවරණය හමුවේ තරගාවලිය පැවැත්වෙනවා ද […]
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්න්ස් ව පත්කර තිබෙනවා. ඔහු 2007 වසරේ සිට 2012 වසර දක්වා බංග්ලාදේශ (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති සිඩ්න්ස් නවසීලන්තයේ වෙලින්ට ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට?

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අතුරු කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පැවරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. අමාත්‍ය ගමගේ හෙළි කළේ මෙම සාකච්ඡාවට සභාපති අනුර කුමාර දිසානායක සෘජුවම […]