ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට තවත් තරග 3 ක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට තවත් තරග 3 ක් ඉදිරි මාස 12 තුළ කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහනකට කණ්ඩායම සූදානම් වන විට ඉන්දියාව අයර්ලන්තය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල අමතර තරඟ ක්‍රීඩා කළ හැකි බව Cricbuzz බ්‍රහස්පතින්දා (මාර්තු 12) වාර්තා කළේය. යෝජිත තරඟ එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ජපානය යන රටවල සහ මව් රටේදී […]
ඉන්දීය කොඩියට අවමන් කළැයි හාර්දික් පාණ්ඩ්‍යාට චෝදනා

ඉන්දීය කොඩියට අවමන් කළැයි හාර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව චෝදනා මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අවසන් වීමෙන් පසු ඉන්දීය ජාතික ධජයට අවමන් කළැයි තුන් ඉරියව් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ පූනේ හි නීතිඥයෙකු විසින් බවටයි වර්තා වන්නේ. සිවාජි නගර් පොලිස් ස්ථානයේ නිළධාරියෙකු ඒ බව මාධ්‍ය වෙත තහවුරු […]
150 වන සංවත්සර ක්‍රිකට් තරගයට චාල්ස් රජුටත් ආරාධනා

150 වන සංවත්සර ක්‍රිකට් තරගයට චාල්ස් රජුටත් ආරාධනා මෙල්බර්න් හි පැවති පළමු ටෙස්ට් තරඟයේ 150 වන සංවත්සරය සැමරීම සඳහා චාල්ස් රජුට සහ ගෝලීය ක්‍රිකට් රාජකීයයන්ට ආරාධනා කර ඇත. මෙම සන්ධිස්ථානය සැමරීම සඳහා ඕස්ට්‍රේලියාව ලබන වසරේ මාර්තු 11-15 දක්වා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය යටතේ එංගලන්තය සමඟ ක්‍රීඩා කරනු ඇත. එය 1877 දී එකම […]
T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව එක් එක් කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, තරගාවලියේ ශූරයන් වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 2,639,423 ක මුදලක් හිමිවුණා. අනුශූරයන් වූ නවසීලන්තයට හිමිවූ මුදල අමෙරිකානු ඩොලර් 1,422,692 ක්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් $475,962 මුදලක් හිමිවූ […]
එංගලන්ත – ඔස්ට්‍රේලියා 150 වන ටෙස්ට් තරගයට දින නියම වෙයි

එංගලන්ත – ඔස්ට්‍රේලියා 150 වන ටෙස්ට් තරගයට දින නියම වෙයි එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 150 වන සංවත්සරික ටෙස්ට් තරග 2027 වසරේ මාර්තු මස 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. එය දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි මූලික අවධානයක් යොමුකර ඇත්තේ. මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී තරගයේ පළමු දින තුන […]
බංග්ලාදේශයට එරෙහි තරගාවලියට පකිස්ථානයෙන් නවක ක්‍රීඩකයන් රැසක්

බංග්ලාදේශයට එරෙහි තරගාවලියට පකිස්ථානයෙන් නවක ක්‍රීඩකයන් රැසක් සංචාරක පකිස්ථාන කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර අද (11) දිනයේ සිට පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී පකිස්ථානය වෙනුවෙන් යොවුන් පිතිකරුවන් කිහිප දෙනෙකු එක්දින වරම් දිනාගැනීමට නියමිතයි. 20 හැවිරිදි වියේ පසුවන Maaz Sadaqat එම ක්‍රීඩකයන් අතර සිටිනවා. ඔහු මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා. එමෙන්ම, 21 හැවිරිදි […]
ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි

ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි මැදපෙරදිග කලාපයේ ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ ඉදිරි තරගාවලිය කල් දැමූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩල නිලධාරීන් අඟහරුවාදා තහවුරු කළහ. කණ්ඩායම් දෙක මාර්තු 13 සිට 25 දක්වා එක්දින තරග තුනක් සහ විස්සයි20 […]
ආර්ෂ්දීප් සිං ට ICC යෙන් දඩ

ආර්ෂ්දීප් සිං ට ICC යෙන් දඩ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආර්ෂ්දීප් සිං ට අවසන් මහා තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් ICC ය විසින් නියම කර තිබෙනවා. ඒ පසුගිදා නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 අවසන් මහා තරගයේදී ඔහු ICC හි ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතියේ 2.9 වන වගන්තිය කඩකිරීම හේතුවෙන් බවටයි සඳහන් වන්නේ. අදාළ සිදුවීම වූ අවස්ථාවේ […]
මැතිව් හේඩ්න් ට IPL පිටියෙන් සුවිශේෂී තනතුරක්

මැතිව් හේඩ්න් ට IPL පිටියෙන් සුවිශේෂී තනතුරක් ඔස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් පත්කර තිබෙනවා. ඒ 2026 IPL තරග වාරයට අදාළවයි. මැතිව් හේඩ්න් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා. IPL තරගාවලි 03 ක් සඳහා ක්‍රීඩාකර ඇති ඔහු එම අවස්ථා 03 දීමේ නියෝජනය කර ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) […]
ඉන්දීය කණ්ඩායමට රුපියල් කෝටි 131 ක ත්‍යාගයක්

ඉන්දීය කණ්ඩායමට රුපියල් කෝටි 131 ක ත්‍යාගයක් ඉන්දීය (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131 ක මුදල් ත්‍යාගයක් හිමිව තිබෙනවා. ඒ මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීම හේතුවෙන් වීම ද විශේෂත්වයක්. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම ත්‍යාග මුදල කණ්ඩායම වෙත පිරිනමා තිබෙනවා. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 441 කට අධිකයි. […]