අද ඇරඹෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද?

අද ඇරඹෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද? ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධාකාර වූ සම්ප්‍රදායන් පවතිනවා. අළුබඳුන ටෙස්ට් තරගාවලිය ඉන් ප්‍රමුඛ වන්නේ එය අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායන් රැසක එකතුවක් වීම හේතුවෙනුයි. ඒ හා සමානම ප්‍රසිද්ධියක් උසුලන ටෙස්ට් තරගයක් වන්නේ සෑම වසරකම නත්තල් දිනයට පසුදින එනම් දෙසැම්බර් 26 වනදා පැවැත්වෙන බොක්සිං දිනයේදී ආරම්භ වන ටෙස්ට් තරගයයි. චාරිත්‍රයක් […]
බොක්සිං දිනයේදී තවත් ශක්තිමත් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම

බොක්සිං දිනයේදී තවත් ශක්තිමත් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරන ටෙස්ට් තරග වලදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන බව සැවොම දන්නා කරුණක්. 2011 වසරේ සිට 2024 වසර දක්වා කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති බොක්සිං දින ටෙස්ට් තරග ඊට කදිම නිදසුනක්. අදාළ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් බොක්සිං දින ටෙස්ට් තරග 14 ක් පවත්වා තිබෙනවා. ඉන් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරග […]
කමින්ස් වෙනුවට සුදුසුම නායකයා ස්මිත් ද?

කමින්ස් වෙනුවට සුදුසුම නායකයා ස්මිත් ද? ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ක්‍රීඩා නොකරන ටෙස්ට් තරග වලදී නායකයෙකු ලෙස ස්ටීව් ස්මිත් විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා. ඒ අනුව, ඔහු පැට් කමින්ස් වෙනුවට ආදේශ නායකයෙකු ලෙස ටෙස්ට් තරග 08 කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් කිසිදු ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙතෙක් පරාජයට පත්වී නැහැ. කෙසේවෙතත්, එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වී […]
ටෙස්ට් පිටියේ දිනෙන් දින පසුබසින කොදෙව්වන්

ටෙස්ට් පිටියේ දිනෙන් දින පසුබසින කොදෙව්වන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ටෙස්ට් පිටිය තුළ තරමක අසාර්ථකත්වයක් මේ දිනවල පෙන්නුම් කරමින් සිටිනවා. විශේෂයෙන්, කොදෙව්වන්ගේ ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය අතිශය දුර්වල මට්ටමකයි පවතින්නේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 17 න් ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග 02 ක් පමණයි. ඒ අනුව ඔවුන් අවසන් වරට ක්‍රීඩාකළ ටෙස්ට් තරග […]
ලකුණු 13 කින් අභිෂේක් ශර්මාට අහිමි වූ විශිෂ්ට වාර්තාව

ලකුණු 13 කින් අභිෂේක් ශර්මාට අහිමි වූ විශිෂ්ට වාර්තාව කැලැන්ඩර් වසරකදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව අභිෂේක් ශර්මා ට ඊයේ (19) අහිමි වී ගියා. ඒ ලකුණු 13 කින් වීම ද විශේෂත්වයක්. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ඉන්දියාව වෙනුවෙන් කැලැන්ඩර් වසරකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා […]
BBL වාර්තා අලුත් කරමින් විශිෂ්ට ජයක් ලැබූ Brisbane Heat

BBL වාර්තා අලුත් කරමින් විශිෂ්ට ජයක් ලැබූ Brisbane Heat මෙවර BBL තරගාවලියේ 06 වන තරගයෙන් Perth Scorchers කණ්ඩායම පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Brisbane Heat කණ්ඩායම අද (19) සමත් වුණා. එහිදී ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වී තිබීම ද විශේෂත්වයක්. විස්සයි විස්ස තරගයකදී (T20s) කණ්ඩායමක් හඹාගොස් ජය ලැබූ තුන්වන හොඳම අවස්ථාව ලෙසට මෙය වාර්තා අතරට […]
වසර 15 කට පසු විරාට් කෝලි යළි දේශීය තරග බිමට

වසර 15 කට පසු විරාට් කෝලි යළි දේශීය තරග බිමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2025 – 2026 Vijay Hazare කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. එම පුවත DDCA විසින් තහවුරු කර තිබීම ද විශේෂත්වයක්. තරගාවලියේදී විරාට් කෝලි නියෝජනය කරන්නේ දිල්ලි කණ්ඩායමයි. මෙම තරගාවලිය දෙසැම්බර් 24 වනදා අහමදාබාද් හීදී ආරම්භ වනවා. DDCA හි ලේකම් අශෝක් ශර්මා […]
ෆිල් හියුස් ජීවිතයෙන් සමුගෙන අදට වසර 11 ක්

ෆිල් හියුස් ජීවිතයෙන් සමුගෙන අදට වසර 11 ක් 2013 ජනවාරි 11 දිනදී, ක්‍රිකට් ඉතිහාසය තුල සිය මංගල තරගයදී දී ශතකයක් රැස් කල පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වීමට හියුස් සමත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙල්බර්න්හී පැවැති තරගයෙහිදීය. ටෙස්ට් තරගයකදී පිට පිට ශතක රැස් කල ලාබාලම ක්‍රීඩකයා වීමටද හියුස් සමත් වූයේ, 2009 වසරෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. 2014 නොවැම්බර් 25 දිනදී, […]
නුදුරේදීම ලංකාවටත් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ?

නුදුරේදීම ලංකාවටත් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ? ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරන පිරිමි T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයට විදුලි පහන් සහ අනෙකුත් වැඩිදියුණු කිරීම් සිදු කෙරේ. SSC දිවා කාලයේ සීමිත ඕවර ජාත්‍යන්තර තරඟ සත්කාරකත්වය ලබා දී ඇතත්, කොළඹ […]
ගෞතම් ගාම්භීර්ගේ පුහුණුකරු ධුරය අනතුරේ ?

ගෞතම් ගාම්භීර්ගේ පුහුණුකරු ධුරය අනතුරේ ? දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් 2-0 ක් ලෙස පරාජය වීමට ආසන්නව සිටින ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්ගේ අනාගතය අනතුරේ ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවැකි පළකරනවා. ආකෘති තුන සඳහාම කණ්ඩායම පුහුණු කරන ගම්භීර් යටතේ කණ්ඩායම කෙතරම් දුර්වල වී ඇත්දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සලකා බලමින් සිටින බවයි […]