Where the Life Meets Cricket

info@cricketlk.com

අකාලයේ සමුගත් ක්‍රිකට් තරුවට සමුදෙන්න 1,000 ක් මෙල්බන් එයි

අකාලයේ සමුගත් ක්‍රිකට් තරුවට සමුදෙන්න 1,000 ක් මෙල්බන් එයි පසුගිය මාසයේ පුහුණු තරගයක් අතරතුර ඛේදජනක ලෙස මියගිය 17 හැවිරිදි බෙන් ඔස්ටින් ට සමුදීම සඳහා මිතුරන් සහ පවුලේ අය 1000 කට අධික පිරිසක් Melbourne’s Junction Oval පිටියට පැමිණ සිටියහ.   ඔක්තෝබර් 29 වන දින ෆර්න්ට්‍රී ගලි හි පුහුණුවීම්වල යෙදී සිටියදී හිසට සහ ගෙල ප්‍රදේශයට ක්‍රිකට් බෝලයක් […]

වසීම් අක්‍රම්ගේ වාර්තාවක් ජස්ප්‍රිත් බුම්රා ඩැහැ ගනී

වසීම් අක්‍රම්ගේ වාර්තාවක් ජස්ප්‍රිත් බුම්රා ඩැහැ ගනී ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ SENA රටවලට එරෙහිව වැඩිම කඩුලු 05 + අවස්ථා (Five Wickets Hauls) වාර්තා කළ ආසියානු වේගපන්දු යවන්නා බවට ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද (14) පත්වුණා.   ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම අතරතුරදීයි.   ඒ අනුව, ජස්ප්‍රිට් බුම්රා අවස්ථා 13 කට […]

2032 ඔලිම්පික් උළෙලටත් ක්‍රිකට් ඇතුළත් වන ළකුණු

2032 ඔලිම්පික් උළෙලටත් ක්‍රිකට් ඇතුළත් වන ළකුණු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මීළග අධියර (2029) කණ්ඩායම් 10 ක් දක්වා පුළුල් කිරීමට අයි සී සී ය එකග වී තිබෙනවා. 2000 සිට, කාන්තා එක්දින ලෝක කුසලානයේ ප්‍රධාන තරගාවලියට සහභාගී වී ඇත්තේ කණ්ඩායම් අටක් පමණි. මෑත ලෝක කුසලානයේ පැවති තරග 31 ට සාපේක්ෂව, 2029 සංස්කරණයේ තරග 48 ක් ක්‍රීඩා […]

එදා මෙදා තුර මත් රකුසාට ගොදුරුවූ ක්‍රිකට් තරු

එදා මෙදා තුර මත් රකුසාට ගොදුරුවූ ක්‍රිකට් තරු මේ වනවිට ලොවටම පිළිලයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ක්‍රිකට් ක්ෂේත්‍රය ද ආක්‍රමණය කර තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වූයේ දක්ෂ පිතිකරුවෙකු වන ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්වීමයි. ඉතිහාසය විමසා බැලීමේදී දක්ෂ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී විවිධ දඩුවම් වලට ලක්වූ අවස්ථා දැකගත […]

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට කුමක්ද යන පැනය ඕනෑම ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයෙකුගෙන් විමසුවහොත් ඊට ලැබෙන සරලම පිළිතුර වන්නේ දකුණු අප්‍රිකාව යන්නයි. මා එලෙස සඳහන් කිරීමට හේතුවූයේ ඉකුත්දා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයම පමණක් නොවේ. ඊට දිගුකාලීන ඉතිහාසයක් පවතින බවද සැබෑවකි. පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි […]

ඉන්දියාවට පළමුවරට කාන්තා ලෝක කුසලානයක් දිනාගත හැකිවේවිද ?

ඉන්දියාවට පළමුවරට කාන්තා ලෝක කුසලානයක් දිනාගත හැකිවේවිද ? 2025 එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය අද (30) ඉන්දෝර් හිදී පැවැත්වෙනවා.තරග හතකින් ජයග්‍රහණ හයක් සහ එක් තරගයක් වැස්සට සේදී යාම නිසා වත්මන් ශූරියන් තරගාවලියේ ඉතිරිව ඇති එකම අපරාජිත කණ්ඩායම ලෙස සංචිත අදියර අවසන් කිරීමට සමත් විය. අද පැවැත්වෙන අවසන් […]

ඔස්ට්‍රේලියා හිටපු නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

ඔස්ට්‍රේලියා හිටපු නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ද වන ඩේවිඩ් වෝනර් අද (27) සිය 39 වන උපන්දිනය සමරනවා. පහතින් දක්වා ඇත්තේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සහ වාර්තාවල සම්පිණ්ඩනයකි.  ජාත්‍යන්තර තරග 383 ක් ජාත්‍යන්තර ලකුණු 18,995 ක් ශතක 49 ක් අර්ධ ශතක 98 ක් හතරේ පහරවල් 2,106 ක් හයේ පහරවල් […]

සංගාට සුබ උපන්දිනයක්

සංගාට සුබ උපන්දිනයක් අද (27) 48 වන උපන්දිනය සමරන ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඔබට සුබ උපන් දිනයක්..!!!  ජාත්‍යන්තර තරග 594 ක් ජාත්‍යන්තර ලකුණු 28,016 ක් ශතක 63 ක් ටෙස්ට් ද්විත්ව ශතක 11 ක් අර්ධ ශතක 145 ක් හතරේ පහරවල් 3,015 හයේ පහරවල් 159 ක් උඩපන්දු 609 ක් Stump කිරීම් 139 ක්  […]

සේයාරුවක සැඟවුණු කතාව

සේයාරුවක සැඟවුණු කතාව 2019 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඒතරම් හොඳ කාලයක් නම් නෙවෙයි. මම එහෙම කියන්නේ ඒකට පසුබිම් වුණු හේතු ගොඩාක් තිබුණු නිසා. 2015 එක්දින ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අහිමිරි පරාජයන් රැසකට උරුමකම් කියන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ පසුබිමක් එක්ක තමයි අපි 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා […]

දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක් 

දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක් ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වනවා. මෙම වසරේ පැවති IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ Axar Patel විසිනි. ඒ අනුව, 2026 වසරේ පැවැත්වෙන IPL තරගාවලියේදී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකරනු ඇති බවට අනාවැකි […]