ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් ඇති අවස්ථා

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් ඇති අවස්ථා මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ම එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 51 කින් පරාජයට පත්විය. එංගලන්තය හමුවේ ලද පරාජයත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින හැකියාව පිළිබඳ […]
සුපිරි 8 ට පිවිසීමට කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ මෙහෙමයි

සුපිරි 8 ට පිවිසීමට කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ මෙහෙමයි විස්සයි 20 ලෝක කුසලානයේ කණ්ඩායම් තරගවල අවසන් සතියට එළඹී ඇති අතර, සුපිරි 8 දෙනාගේ කාණ්ඩයේ ස්ථාන තුනක් තවමත් හිස්ව තිබේ. සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වූ අතර, පකිස්ථානයට එරෙහිව ඉරිදා (පෙබරවාරි 15) පැවැති තරගය ජයග්‍රහණය කරමින් ඉන්දියාව ද, […]
ලෝක කුසලානවල අපේ දක්ෂතා මදි – හැබැයි හෙට තරගයට අපි සූදානම්

ලෝක කුසලානවල අපේ දක්ෂතා මදි – හැබැයි හෙට තරගයට අපි සූදානම් කොළඹදී ඔවුන්ගේ සියලුම ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීම වාසියක් ලෙස සුදුසුකම් නොලබන අතර, ඉරිදා දින ජයග්‍රාහකයා තීරණය කරනු ලබන්නේ වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න මතය. ඉන්දියාවට එරෙහි ඉහළ පෙළේ ගැටුමට පෙර පකිස්ථාන නායක සල්මන් ආගාගේ දැඩි දැක්ම එය විය. ඉන්දියාව සහ ශ්‍රී […]
පීසා අවන්හලෙන් ක්‍රිකට් පිටියට ඇවිත් ඉතාලියේ පළමු ලෝක කුසලාන තරග ජයට මුල් වූ ලාංකිකයා: ක්‍රිෂාන් කළුගමගේ

පීසා අවන්හලෙන් ක්‍රිකට් පිටියට ඇවිත් ඉතාලියේ පළමු ලෝක කුසලාන තරග ජයට මුල් වූ ලාංකිකයා: ක්‍රිෂාන් කළුගමගේ පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ නේපාලය අතර තරගයේදී ඉතාලි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිෂාන් කළුගමගේ ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. මෙම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6කට ලකුණු 180ක් රැස් කිරීමට […]
ලෝක කුසලානයේදී කෝටි 347 ක ත්‍යාග මුදලක් බෙදී යන්නේ මෙහෙමයි

ලෝක කුසලානයේදී කෝටි 347 ක ත්‍යාග මුදලක් බෙදී යන්නේ මෙහෙමයි 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පිරිනම ත්‍යාග මුදල් පිළිබද තොරුතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව සහභාගී වන රටවල් 20 අතරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11 කට අධික (11,250,000) ප්‍රමාණයක් බෙදා දීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ. […]
T20 වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ක්‍රීඩා භූමියට මත්පැන් තහනම්

T20 වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ක්‍රීඩා භූමියට මත්පැන් තහනම් එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC […]
SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතියේ විශේෂතා

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතියේ විශේෂතා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය විවෘත කළේය. ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය ඉතිහාසයට එක්විය. කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර […]
ලොවක් ජයගැනීමට සැරසෙන ඉතාලියේ ලාංකික ක්‍රිකට් තරුව ආකාෂ්

ලොවක් ජයගැනීමට සැරසෙන ඉතාලියේ ලාංකික ක්‍රිකට් තරුව ආකාෂ් පියාගේ අඩිපාරේ යන පුතණුවන් සහ දියණියන් පිළිබඳ තොරතුරු ක්‍රිකට් ලොවේ නිතරම පාහේ අපට දකින්න ලැබෙනවා. ලෝකයේ සෙසු රටවල පමණක් නොව ශ්‍රී ලංකාවේ ද එවැනි උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකියි. පියාගේ ආභාෂය ලබමින් ඔහුව ද පසුකර ඉදිරියට යාමට වෙරදරන යොවුන් ක්‍රිකට් තරුවක් පිළිබඳව අපට තොරතුරු හමුවුණා. ඔහු නමින් […]
උස්මන් කවාජා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

උස්මන් කවාජා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා ඔස්ට්‍රේලියා පිතිකරු උස්මන් කවාජා ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අද (08) නිමාවට පත්වුණා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට 39 හැවිරිදි වියේ පසුවුණා. උස්මන් කවාජා අවසන් වරට ක්‍රීඩකළ ටෙස්ට් ඉනිම් දෙක ලකුණු 17 කට සහ ලකුණු 06 කට සීමා වුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග ආකෘති තුන සඳහාම ක්‍රීඩාකර ඇති කවාජා විශිෂ්ට දස්කම් […]
බ්‍රෙට් ලී Australian Cricket Hall of Fame ලැයිස්තුවට

බ්‍රෙට් ලී Australian Cricket Hall of Fame ලැයිස්තුවට ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීර්ති නාම (Australian Cricket Hall of Fame) ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ වේගය, ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු කාලයක් රැඳී සිටීම සහ ක්‍රීඩාශීලීත්වය මගින් අර්ථ දක්වා ඇති කැපී පෙනෙන ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය හඳුනා ගනිමින් මෙම ලැයිස්තුවට ඇතුලත් කර […]