Where the Life Meets Cricket

info@cricketlk.com

Impact Player නීතිය මෙවර LPL තරගාවලියේදී

Impact Player නීතිය මෙවර LPL තරගාවලියේදී මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේදී ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ​මෙම නව නීතියට අනුව, කණ්ඩායමකට තම තරගයේ ඕනෑම අවස්ථාවකදී (පන්දු ඕවරයක් අවසානයේ, කඩුල්ලක් බිඳ වැටීමෙන් පසු හෝ ඉනිමක ආරම්භයේදී) ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනාගෙන් අයෙකු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු (Impact Player) පිටියට කැඳවීමේ අවස්ථාව හිමිවේ. ​මෙමඟින් […]

IPL පිටියෙන් “Smart Sunglasses” තහනම්

IPL පිටියෙන් “Smart Sunglasses” තහනම් මෙවර IPL තරගාවලිය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල දූෂණ විරෝධී ඒකකය විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා. ඒ අනුව, Dressing Rooms වල සහ ඇතැම් සීමිත ස්ථානවලදී Smart Sunglasses පැළදීම ක්‍රීඩකයන්ට, කාර්ය මණ්ඩලයට සහ විනිසුරුවරුන්ට තහනම් වනු ඇති. තරග පැවැත්වෙන දිනවලදී සියලුම පාර්ශවයන් එම උපාංග භාවිතයෙන් […]

කවුද මේ මිලාන් ? සංචිත 3 ටම දාන්න එයා එච්චරම වැදගත්ද ?

කවුද මේ මිලාන් ? සංචිත 3 ටම දාන්න එයා එච්චරම වැදගත්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම් කළ සංචිත 03 ටම මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ. මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් අවශ්‍යව තිබූ ‘වේගපන්දු තුන් ඉරියව් ක්‍රීඩකයාගේ’ (Fast bowling all-rounder) හිඩැස පිරවීමට ඔහු සමත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. ​ටෙස්ට් […]

ඉතිරි IPL කණ්ඩායම් 05 ට Playoff යා හැකි කෙසේද ?

ඉතිරි IPL කණ්ඩායම් 05 ට Playoff යා හැකි කෙසේද ? 2026 IPL තරගාවලියේ කණ්ඩායම් 03 ක් මේ වනවිට Playoff වටයේ තමන්ගේ ස්ථාන තහවුරු කරගෙන අවසන්. ඉතිරි ස්ථානය තහවුරු කරගැනීමට කණ්ඩායම් 05 ක් මේ වනවිට උණුසුම් සටනක නිරත වනවා. ඔවුන්ට Playoff යා හැකි වන්නේ කෙසේද ?==============================================රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (Q)ඉතිරි තරඟ: SRH (A)RCB කණ්ඩායම ඉහළම ස්ථාන දෙක […]

LPL ක්‍රීඩක සුදුසුකම් ලැබීමේ නවතම නිර්ණායක මාලාවක් 

LPL ක්‍රීඩක සුදුසුකම් ලැබීමේ නවතම නිර්ණායක මාලාවක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 6 වන තරඟ වාරය සඳහා ක්‍රීඩකයින් සුදුසුකම් ලැබීමේ නවතම නිර්ණායක මාලාවක් හඳුන්වා දී ඇත. විශේෂත්වය වන්නේ ක්‍රීඩකයින්ගේ සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කර තිබීමයි. එම නව වර්ගීකරණයන් සහ නිර්ණායක පහත පරිදි වේ,  Icon (අයිකන්) කාණ්ඩය ,* අවම වශයෙන් ජාත්‍යන්තර විස්සයි20 (T20I) […]

“මම පොඩි කාලේ පුරුදු වෙලා හිටියේ ස්ලෝ බෝල් දාන්න” 

“මම පොඩි කාලේ පුරුදු වෙලා හිටියේ ස්ලෝ බෝල් දාන්න” ‘පහුගිය තරග වාරයේ ඉඳන් අපි ලබපු හැම ජයග්‍රහණයකදී ම මේ ක්‍රීඩකයා අපි වෙනුවෙන් ඒකට දායක වුණා. ඒෂාන් මාලිංග කොච්චර හොද පන්දු යවන්නෙක් ද?” මේ පසුගිය අප්‍රේල් 18 වන සෙනසුරාදා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට සහය දක්වන ක්‍රීඩා ලෝලියෙකු තම X ගිණුමේ පළකර තිබූ සටහනකි. මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් […]

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි මීට වසර 30 කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන සිදුවීමක්. 1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම […]

සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණ

සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණ ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් ඊයේ (09) දිනයේ දී සිදුවුණා. ඒ අනුව, හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය වෙනුවට ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. පසුගියදා නිමාවූ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඔහු එම තනතුරෙන් ඉවත් වන […]

සංජු සැම්සන්ට ලංකාවේ සම්බන්ධයක් තිබේද ?

සංජු සැම්සන්ට ලංකාවේ සම්බන්ධයක් තිබේද ? ඉරිදා අහමදාබාද්හිදී නවසීලන්තයට එරෙහිව පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව විශිෂ්ට ලෙස ජය ගැනීමත් සමග සංජු සැම්සන් විසින් සිය අසම්භාව්‍ය ක්‍රිකට් දිවියේ වැදගත් ම පරිච්ඡේදය ලියනු ලැබීය. තමන්ට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී, සංජු සැම්සන් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත්විය. ඒ, […]

නවසීලන්තය සොයා එන අවසන් මහා තරග නමැති ශාපය 

නවසීලන්තය සොයා එන අවසන් මහා තරග නමැති ශාපය නවසීලන්ත කණ්ඩායමට අවසන් මහා තරග යනු එක්තරා ආකාරයක අපලයක් යැයි සමාන කිරීමේ වරදක් මා දකින්නේ නැත. නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගවලදී දක්වන අසාර්ථක හා දුර්වල ක්‍රීඩා විලාසය ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. ක්‍රිකට් ඉතිහාසය දෙස විශ්ලේෂණාත්මක ඇසින් බැලූ කළ ඒ බව තවදුරටත් තහවුරු කරගැනීමේ අවකාශය හිමි වනවා. ICC […]