වසර 22කට පසුව Darwin වෙත Test ක්‍රිකට් තරගයක්

වසර 22කට පසුව Darwin වෙත Test ක්‍රිකට් තරගයක් වසර 22කට පසුව ඕස්ට්‍රේලියාවේ Darwin නුවරදී නැවතත් Test ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත Test තරගාවලියේ පළමු තරගය (13) Darwinහි Marrara Stadium ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.මෙහි ඇති විශේෂත්වය වන්නේ Darwinහි අවසන් වරට පැවති Test තරගයේදී ශ්‍රී ලංකා […]
එංගලන්ත ක්‍රිකට් නායිකාවගේ ජීවිතය බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

එංගලන්ත ක්‍රිකට් නායිකාවගේ ජීවිතය බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා පසුගිය කාන්තා T20 ලෝක කුසලානයේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේ නායිකාව වූ Nat Sciver-Brunt අද ලෝකයේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාවක්. නමුත් එක් කාලයකදී ඇය මානසිකව දැඩි ලෙස බිඳවැටී, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට පවා සූදානම්ව සිටි බව ඔබ දන්නවාද ? ඒ අඳුරු කාලයෙන් ඇයව නැවත ගොඩගැනීමට විශාල දායකත්වයක් ලබාදුන්නේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු […]
හෙදර් නයිට් ක්‍රිකට් පිටියට සමුදෙයි

හෙදර් නයිට් ක්‍රිකට් පිටියට සමුදෙයි එංගලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම නායිකාවක් වන Heather Knight, ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 2010 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් ඇය වසර 16 ක් පුරා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ආකෘති 03 ම තරග 320 කට සහභාගි වී තිබෙනවා. එම […]
ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව මම හිතන්නේ එහෙම හැඳින්වූවාට කිසිම වරදක් නැහැ.ඒකට හේතුව තමයි පිරිමි හෝ කාන්තා කණ්ඩායම වේවා, එක්දින හෝ T20 ලෝක කුසලානයක් වේවා, හැම පාරම එක්කෝ සෙමි ෆයිනල් එකෙන් එහාට ඔවුන්ට යන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ෆයිනල් ආවත් කවදාවත් ඔවුන්ට කුසලානයක පහස ලබාගන්න බැහැ.පිරිමි කණ්ඩායම ගැන […]
ශ්‍රී ලංකාවට 2028 ඔලිම්පික් ක්‍රිකට් අහිමිවීමේ අවදානමක් ?

ශ්‍රී ලංකාවට 2028 ඔලිම්පික් ක්‍රිකට් අහිමිවීමේ අවදානමක් ? වසර 126කට පසු පළමු වරට ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී (LA28) පිරිමි හා කාන්තා T20 ක්‍රිකට් තරගාවලි සඳහා එක් එක් අංශයෙන් රටවල් 6 බැගින් තරග වැදීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නිවේදනය කරයි. දැනට තියෙන තත්ත්වය […]
සූර්යවංශි ගේ ජර්සියේ අංකය ගැන අපූරු කථාවක්

සූර්යවංශි ගේ ජර්සියේ අංකය ගැන අපූරු කථාවක් වෛබව් සූර්යවංශි ගැන හරි අපූරු කථාවක් අහමුද ? ඔබ දන්නවාද සූර්යවංශි ගේ ජර්සියේ අංකය තෝරා දීලා තියෙන්නේ ඔහුගේ මව විසින් කියලා… ඔව්.. එයා මීට කලින් දේශීය තරගවලදී ඇඳලා තිබුණේ අංක 12 ජර්සිය… ඒ වගේම තමයි අද ඉඳන් ආරම්භ වන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඔහු තෝරාගෙන තියෙන්නේ අංක 3 ජර්සිය…. […]
T20 පිටියේ ලංකාවේ වැඩිම ලකුණු ගැහූ ‘සුපිරි 5 දෙනා’ අතරට දසුන් ශානක

T20 පිටියේ ලංකාවේ වැඩිම ලකුණු ගැහූ ‘සුපිරි 5 දෙනා’ අතරට දසුන් ශානක හිටපු නායක දසුන් ශානක තමන්ගේ සුපිරි පිතිකරණ දක්ෂතාවය නිසාම සමස්ත විස්සයි-විස්ස (T20) ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිදැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා. අද දින තමන් ලබාගත් සුපිරි අර්ධ ශතකයත් සමඟ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සමස්ත T20 තරඟ රටාවලදී (ජාත්‍යන්තර සහ ලීග් තරඟ ඇතුළුව) වැඩිම ලකුණු […]
කොදෙව්වන් ලෝක කුසලානයෙන් විසිවෙයි ?

කොදෙව්වන් ලෝක කුසලානයෙන් විසිවෙයි ? ශ්‍රී ලංකාව හමුවේ ODI තරගාවලිය පරාජය වීමෙන් පසු 2027 ICC ලෝක කුසලානය සඳහා යන ගමනේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් ඉතා දුෂ්කර තත්වයක පසුවනවා. 2027 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාවේදී ODI ලෝක කුසලානය පැවැත්වේ. ඒ සඳහා සෘජුව සුදුසුකම් ලබන්නේ ලබන මාර්තු 31 වනදා වනවිට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල […]
Impact Player නීතිය මෙවර LPL තරගාවලියේදී

Impact Player නීතිය මෙවර LPL තරගාවලියේදී මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේදී ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මෙම නව නීතියට අනුව, කණ්ඩායමකට තම තරගයේ ඕනෑම අවස්ථාවකදී (පන්දු ඕවරයක් අවසානයේ, කඩුල්ලක් බිඳ වැටීමෙන් පසු හෝ ඉනිමක ආරම්භයේදී) ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනාගෙන් අයෙකු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු (Impact Player) පිටියට කැඳවීමේ අවස්ථාව හිමිවේ. මෙමඟින් […]
IPL පිටියෙන් “Smart Sunglasses” තහනම්

IPL පිටියෙන් “Smart Sunglasses” තහනම් මෙවර IPL තරගාවලිය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල දූෂණ විරෝධී ඒකකය විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා. ඒ අනුව, Dressing Rooms වල සහ ඇතැම් සීමිත ස්ථානවලදී Smart Sunglasses පැළදීම ක්‍රීඩකයන්ට, කාර්ය මණ්ඩලයට සහ විනිසුරුවරුන්ට තහනම් වනු ඇති. තරග පැවැත්වෙන දිනවලදී සියලුම පාර්ශවයන් එම උපාංග භාවිතයෙන් […]