Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට කුමක්ද යන පැනය ඕනෑම ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයෙකුගෙන් විමසුවහොත් ඊට ලැබෙන සරලම පිළිතුර වන්නේ දකුණු අප්‍රිකාව යන්නයි. මා එලෙස සඳහන් කිරීමට හේතුවූයේ ඉකුත්දා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයම පමණක් නොවේ. ඊට දිගුකාලීන ඉතිහාසයක් පවතින බවද සැබෑවකි. පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි […]

ඉන්දියාවට පළමුවරට කාන්තා ලෝක කුසලානයක් දිනාගත හැකිවේවිද ?

ඉන්දියාවට පළමුවරට කාන්තා ලෝක කුසලානයක් දිනාගත හැකිවේවිද ? 2025 එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය අද (30) ඉන්දෝර් හිදී පැවැත්වෙනවා.තරග හතකින් ජයග්‍රහණ හයක් සහ එක් තරගයක් වැස්සට සේදී යාම නිසා වත්මන් ශූරියන් තරගාවලියේ ඉතිරිව ඇති එකම අපරාජිත කණ්ඩායම ලෙස සංචිත අදියර අවසන් කිරීමට සමත් විය. අද පැවැත්වෙන අවසන් […]

ඔස්ට්‍රේලියා හිටපු නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

ඔස්ට්‍රේලියා හිටපු නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු ද වන ඩේවිඩ් වෝනර් අද (27) සිය 39 වන උපන්දිනය සමරනවා. පහතින් දක්වා ඇත්තේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා සහ වාර්තාවල සම්පිණ්ඩනයකි.  ජාත්‍යන්තර තරග 383 ක් ජාත්‍යන්තර ලකුණු 18,995 ක් ශතක 49 ක් අර්ධ ශතක 98 ක් හතරේ පහරවල් 2,106 ක් හයේ පහරවල් […]

සංගාට සුබ උපන්දිනයක්

සංගාට සුබ උපන්දිනයක් අද (27) 48 වන උපන්දිනය සමරන ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඔබට සුබ උපන් දිනයක්..!!!  ජාත්‍යන්තර තරග 594 ක් ජාත්‍යන්තර ලකුණු 28,016 ක් ශතක 63 ක් ටෙස්ට් ද්විත්ව ශතක 11 ක් අර්ධ ශතක 145 ක් හතරේ පහරවල් 3,015 හයේ පහරවල් 159 ක් උඩපන්දු 609 ක් Stump කිරීම් 139 ක්  […]

සේයාරුවක සැඟවුණු කතාව

සේයාරුවක සැඟවුණු කතාව 2019 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඒතරම් හොඳ කාලයක් නම් නෙවෙයි. මම එහෙම කියන්නේ ඒකට පසුබිම් වුණු හේතු ගොඩාක් තිබුණු නිසා. 2015 එක්දින ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අහිමිරි පරාජයන් රැසකට උරුමකම් කියන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ පසුබිමක් එක්ක තමයි අපි 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා […]

දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක් 

දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක් ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය සඳහා සහභාගී වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවිය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වනවා. මෙම වසරේ පැවති IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ Axar Patel විසිනි. ඒ අනුව, 2026 වසරේ පැවැත්වෙන IPL තරගාවලියේදී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු නොකරනු ඇති බවට අනාවැකි […]

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසන් පූර්ව වටයට ?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයඅවසන් පූර්ව වටයට ? ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබන ආකාරයක් පෙන්නුම් කෙරෙනවා. ඊට හේතුව වන්නේ හෙට (17) පැවැත්වීමට නියමිත UAE කණ්ඩායමට එරෙහි තරගය වර්ජනය කිරීමට පකිස්තානය තීරණය කර ඇතැයි පළවන වාර්තා හේතුවෙනුයි. පසුගියදා පැවති ඉන්දියාවට එරෙහි තරගයේදී අතට අත නොදීමේ සිදුවීම පදනම් […]

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් වාර්තා අතරට

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් වාර්තා අතරට මෙවර ආසියානු කුසලානය ජයගත හැකි කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ පකිස්තානය ඉදිරියෙන්ම පසුවන බවයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හොඳ ස්ථානයක පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දුෂ්මන්ත චමීර – පැතුම් නිස්සංක – චරිත් අසලංක සහ වනිදු හසරංග දක්ෂතා අතර […]

ආසියානු කුසලානය ජයගත හැකි කණ්ඩායම්

ආසියානු කුසලානය ජයගත හැකි කණ්ඩායම් මෙවර ආසියානු කුසලානය ජයගත හැකි කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ පකිස්තානය ඉදිරියෙන්ම පසුවන බවයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හොඳ ස්ථානයක පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දුෂ්මන්ත චමීර – පැතුම් නිස්සංක – චරිත් අසලංක සහ වනිදු හසරංග දක්ෂතා අතර සිටියහොත් ශ්‍රී […]

පැතුම් තැබූ විශිෂ්ට වාර්තා

පැතුම් තැබූ විශිෂ්ට වාර්තා ශ්‍රී ලංකාවට කඩුලු 06 ක විශිෂ්ට ජයක් හිමිකර දෙමින් අවසන් වූ බංග්ලාදේශයට එරෙහි ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වාර්තා රැසක් පිහිටුවීමට සමත් වුණා.  ඒ අනුව ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ලකුණු 2000 සීමාවට ළඟාවූ පිතිකරුවා බවට පත්වීමට පැතුම්ට හැකියාව ලැබුණා.  පැතුම් නිස්සංක – ඉනිම් […]