ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම්
වාර්තා අතරට
මෙවර ආසියානු කුසලානය ජයගත හැකි කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ පකිස්තානය ඉදිරියෙන්ම පසුවන බවයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හොඳ ස්ථානයක පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දුෂ්මන්ත චමීර – පැතුම් නිස්සංක – චරිත් අසලංක සහ වනිදු හසරංග දක්ෂතා අතර සිටියහොත් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් ආසියානු කුසලානය දිනාගත හැකි බවයි රොෂාන් අබේසිංහ අවධාරණය කරන්නේ.
මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ට කණ්ඩායමේ ස්ථානයක් නොලැබෙනු ඇති බවටත් ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ අනාවැකි පළ කරනවා.
Share This Post
Post a comment
Trending Articles

එංගලන්ත ක්‍රිකට් නායිකාවගේ ජීවිතය බේරාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා
පසුගිය කාන්තා T20 ලෝක කුසලානයේ අනුශූරතාව...

හෙදර් නයිට් ක්‍රිකට් පිටියට සමුදෙයි
එංගලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම නායිකාවක් වන Heather...
No posts found
