ලකුණු 13 කින් අභිෂේක් ශර්මාට අහිමි වූ විශිෂ්ට වාර්තාව

ලකුණු 13 කින් අභිෂේක් ශර්මාට අහිමි වූ විශිෂ්ට වාර්තාව කැලැන්ඩර් වසරකදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව අභිෂේක් ශර්මා ට ඊයේ (19) අහිමි වී ගියා. ඒ ලකුණු 13 කින් වීම ද විශේෂත්වයක්. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ඉන්දියාව වෙනුවෙන් කැලැන්ඩර් වසරකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා […]
BBL වාර්තා අලුත් කරමින් විශිෂ්ට ජයක් ලැබූ Brisbane Heat

BBL වාර්තා අලුත් කරමින් විශිෂ්ට ජයක් ලැබූ Brisbane Heat මෙවර BBL තරගාවලියේ 06 වන තරගයෙන් Perth Scorchers කණ්ඩායම පරදා කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Brisbane Heat කණ්ඩායම අද (19) සමත් වුණා. එහිදී ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වී තිබීම ද විශේෂත්වයක්. විස්සයි විස්ස තරගයකදී (T20s) කණ්ඩායමක් හඹාගොස් ජය ලැබූ තුන්වන හොඳම අවස්ථාව ලෙසට මෙය වාර්තා අතරට […]
වසර 15 කට පසු විරාට් කෝලි යළි දේශීය තරග බිමට

වසර 15 කට පසු විරාට් කෝලි යළි දේශීය තරග බිමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2025 – 2026 Vijay Hazare කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. එම පුවත DDCA විසින් තහවුරු කර තිබීම ද විශේෂත්වයක්. තරගාවලියේදී විරාට් කෝලි නියෝජනය කරන්නේ දිල්ලි කණ්ඩායමයි. මෙම තරගාවලිය දෙසැම්බර් 24 වනදා අහමදාබාද් හීදී ආරම්භ වනවා. DDCA හි ලේකම් අශෝක් ශර්මා […]
ෆිල් හියුස් ජීවිතයෙන් සමුගෙන අදට වසර 11 ක්

ෆිල් හියුස් ජීවිතයෙන් සමුගෙන අදට වසර 11 ක් 2013 ජනවාරි 11 දිනදී, ක්‍රිකට් ඉතිහාසය තුල සිය මංගල තරගයදී දී ශතකයක් රැස් කල පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වීමට හියුස් සමත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙල්බර්න්හී පැවැති තරගයෙහිදීය. ටෙස්ට් තරගයකදී පිට පිට ශතක රැස් කල ලාබාලම ක්‍රීඩකයා වීමටද හියුස් සමත් වූයේ, 2009 වසරෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. 2014 නොවැම්බර් 25 දිනදී, […]
නුදුරේදීම ලංකාවටත් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ?

නුදුරේදීම ලංකාවටත් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ? ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරන පිරිමි T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයට විදුලි පහන් සහ අනෙකුත් වැඩිදියුණු කිරීම් සිදු කෙරේ. SSC දිවා කාලයේ සීමිත ඕවර ජාත්‍යන්තර තරඟ සත්කාරකත්වය ලබා දී ඇතත්, කොළඹ […]
ගෞතම් ගාම්භීර්ගේ පුහුණුකරු ධුරය අනතුරේ ?

ගෞතම් ගාම්භීර්ගේ පුහුණුකරු ධුරය අනතුරේ ? දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් 2-0 ක් ලෙස පරාජය වීමට ආසන්නව සිටින ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්ගේ අනාගතය අනතුරේ ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවැකි පළකරනවා. ආකෘති තුන සඳහාම කණ්ඩායම පුහුණු කරන ගම්භීර් යටතේ කණ්ඩායම කෙතරම් දුර්වල වී ඇත්දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සලකා බලමින් සිටින බවයි […]
අකාලයේ සමුගත් ක්‍රිකට් තරුවට සමුදෙන්න 1,000 ක් මෙල්බන් එයි

අකාලයේ සමුගත් ක්‍රිකට් තරුවට සමුදෙන්න 1,000 ක් මෙල්බන් එයි පසුගිය මාසයේ පුහුණු තරගයක් අතරතුර ඛේදජනක ලෙස මියගිය 17 හැවිරිදි බෙන් ඔස්ටින් ට සමුදීම සඳහා මිතුරන් සහ පවුලේ අය 1000 කට අධික පිරිසක් Melbourne’s Junction Oval පිටියට පැමිණ සිටියහ. ඔක්තෝබර් 29 වන දින ෆර්න්ට්‍රී ගලි හි පුහුණුවීම්වල යෙදී සිටියදී හිසට සහ ගෙල ප්‍රදේශයට ක්‍රිකට් බෝලයක් […]
වසීම් අක්‍රම්ගේ වාර්තාවක් ජස්ප්‍රිත් බුම්රා ඩැහැ ගනී

වසීම් අක්‍රම්ගේ වාර්තාවක් ජස්ප්‍රිත් බුම්රා ඩැහැ ගනී ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ SENA රටවලට එරෙහිව වැඩිම කඩුලු 05 + අවස්ථා (Five Wickets Hauls) වාර්තා කළ ආසියානු වේගපන්දු යවන්නා බවට ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද (14) පත්වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම අතරතුරදීයි. ඒ අනුව, ජස්ප්‍රිට් බුම්රා අවස්ථා 13 කට […]
2032 ඔලිම්පික් උළෙලටත් ක්‍රිකට් ඇතුළත් වන ළකුණු

2032 ඔලිම්පික් උළෙලටත් ක්‍රිකට් ඇතුළත් වන ළකුණු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මීළග අධියර (2029) කණ්ඩායම් 10 ක් දක්වා පුළුල් කිරීමට අයි සී සී ය එකග වී තිබෙනවා. 2000 සිට, කාන්තා එක්දින ලෝක කුසලානයේ ප්‍රධාන තරගාවලියට සහභාගී වී ඇත්තේ කණ්ඩායම් අටක් පමණි. මෑත ලෝක කුසලානයේ පැවති තරග 31 ට සාපේක්ෂව, 2029 සංස්කරණයේ තරග 48 ක් ක්‍රීඩා […]
එදා මෙදා තුර මත් රකුසාට ගොදුරුවූ ක්‍රිකට් තරු

එදා මෙදා තුර මත් රකුසාට ගොදුරුවූ ක්‍රිකට් තරු මේ වනවිට ලොවටම පිළිලයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ක්‍රිකට් ක්ෂේත්‍රය ද ආක්‍රමණය කර තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වූයේ දක්ෂ පිතිකරුවෙකු වන ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්වීමයි. ඉතිහාසය විමසා බැලීමේදී දක්ෂ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී විවිධ දඩුවම් වලට ලක්වූ අවස්ථා දැකගත […]