Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝක කුසලානයේදී කෝටි 347 ක ත්‍යාග මුදලක් බෙදී යන්නේ මෙහෙමයි

ලෝක කුසලානයේදී කෝටි 347 ක ත්‍යාග මුදලක් බෙදී යන්නේ මෙහෙමයි 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පිරිනම ත්‍යාග මුදල් පිළිබද තොරුතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව සහභාගී වන රටවල් 20 අතරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11 කට අධික (11,250,000) ප්‍රමාණයක් බෙදා දීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ. […]

T20 වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ක්‍රීඩා භූමියට මත්පැන් තහනම් 

T20 වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ක්‍රීඩා භූමියට මත්පැන් තහනම් එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි. ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC […]

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතියේ විශේෂතා

SSC

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතියේ විශේෂතා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය විවෘත කළේය. ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය ඉතිහාසයට එක්විය.  කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර […]

ලොවක් ජයගැනීමට සැරසෙන ඉතාලියේ ලාංකික ක්‍රිකට් තරුව ආකාෂ්

ලොවක් ජයගැනීමට සැරසෙන ඉතාලියේ ලාංකික ක්‍රිකට් තරුව ආකාෂ් පියාගේ අඩිපාරේ යන පුතණුවන් සහ දියණියන් පිළිබඳ තොරතුරු ක්‍රිකට් ලොවේ නිතරම පාහේ අපට දකින්න ලැබෙනවා. ලෝකයේ සෙසු රටවල පමණක් නොව ශ්‍රී ලංකාවේ ද එවැනි උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකියි. පියාගේ ආභාෂය ලබමින් ඔහුව ද පසුකර ඉදිරියට යාමට වෙරදරන යොවුන් ක්‍රිකට් තරුවක් පිළිබඳව අපට තොරතුරු හමුවුණා. ඔහු නමින් […]

උස්මන් කවාජා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

උස්මන් කවාජා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා ඔස්ට්‍රේලියා පිතිකරු උස්මන් කවාජා ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අද (08) නිමාවට පත්වුණා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට 39 හැවිරිදි වියේ පසුවුණා. උස්මන් කවාජා අවසන් වරට ක්‍රීඩකළ ටෙස්ට් ඉනිම් දෙක ලකුණු 17 කට සහ ලකුණු 06 කට සීමා වුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග ආකෘති තුන සඳහාම ක්‍රීඩාකර ඇති කවාජා විශිෂ්ට දස්කම් […]

බ්‍රෙට් ලී Australian Cricket Hall of Fame ලැයිස්තුවට

බ්‍රෙට් ලී Australian Cricket Hall of Fame ලැයිස්තුවට ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීර්ති නාම (Australian Cricket Hall of Fame) ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ වේගය, ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු කාලයක් රැඳී සිටීම සහ ක්‍රීඩාශීලීත්වය මගින් අර්ථ දක්වා ඇති කැපී පෙනෙන ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය හඳුනා ගනිමින් මෙම ලැයිස්තුවට ඇතුලත් කර […]

අද ඇරඹෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද?

අද ඇරඹෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද? ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධාකාර වූ සම්ප්‍රදායන් පවතිනවා. අළුබඳුන ටෙස්ට් තරගාවලිය ඉන් ප්‍රමුඛ වන්නේ එය අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායන් රැසක එකතුවක් වීම හේතුවෙනුයි. ඒ හා සමානම ප්‍රසිද්ධියක් උසුලන ටෙස්ට් තරගයක් වන්නේ සෑම වසරකම නත්තල් දිනයට පසුදින එනම් දෙසැම්බර් 26 වනදා පැවැත්වෙන බොක්සිං දිනයේදී ආරම්භ වන ටෙස්ට් තරගයයි. චාරිත්‍රයක් […]

බොක්සිං දිනයේදී තවත් ශක්තිමත් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම

බොක්සිං දිනයේදී තවත් ශක්තිමත් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරන ටෙස්ට් තරග වලදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන බව සැවොම දන්නා කරුණක්. 2011 වසරේ සිට 2024 වසර දක්වා කාලසීමාව තුළ  ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති බොක්සිං දින ටෙස්ට් තරග ඊට කදිම නිදසුනක්. අදාළ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් බොක්සිං දින ටෙස්‍ට් තරග 14 ක් පවත්වා තිබෙනවා. ඉන් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරග […]

කමින්ස් වෙනුවට සුදුසුම නායකයා ස්මිත් ද?

කමින්ස් වෙනුවට සුදුසුම නායකයා ස්මිත් ද? ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ක්‍රීඩා නොකරන ටෙස්ට් තරග වලදී නායකයෙකු ලෙස ස්ටීව් ස්මිත් විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා. ඒ අනුව, ඔහු පැට් කමින්ස් වෙනුවට ආදේශ නායකයෙකු ලෙස ටෙස්ට් තරග 08 කට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් කිසිදු ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙතෙක් පරාජයට පත්වී නැහැ. කෙසේවෙතත්, එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වී […]

ටෙස්ට් පිටියේ දිනෙන් දින පසුබසින කොදෙව්වන්

ටෙස්ට් පිටියේ දිනෙන් දින පසුබසින කොදෙව්වන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ටෙස්ට් පිටිය තුළ තරමක අසාර්ථකත්වයක් මේ දිනවල පෙන්නුම් කරමින් සිටිනවා. විශේෂයෙන්, කොදෙව්වන්ගේ ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය අතිශය දුර්වල මට්ටමකයි පවතින්නේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 17 න් ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග 02 ක් පමණයි. ඒ අනුව ඔවුන් අවසන් වරට ක්‍රීඩාකළ ටෙස්ට් තරග […]