Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව

ක්රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්රිකාව 💔
මම හිතන්නේ එහෙම හැඳින්වූවාට කිසිම වරදක් නැහැ.
ඒකට හේතුව තමයි පිරිමි හෝ කාන්තා කණ්ඩායම වේවා, එක්දින හෝ T20 ලෝක කුසලානයක් වේවා, හැම පාරම එක්කෝ සෙමි ෆයිනල් එකෙන් එහාට ඔවුන්ට යන්න බැරි වෙනවා. 🤨
එහෙම නැත්නම් ෆයිනල් ආවත් කවදාවත් ඔවුන්ට කුසලානයක පහස ලබාගන්න බැහැ.
පිරිමි කණ්ඩායම ගැන බැලුවොත්;
දකුණු අප්රිකාව කිසිදා ඕවර් 50 ක්රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට පැමිණ නැහැ. ඔවුන්ගේ අවසන් පූර්ව තරඟ පහම පරාජයට පත්වුණා.
❌1992: සිඩ්නි හිදී එංගලන්තයට ලකුණු 19 කින් පරාජය වීම
❌1999: බර්මින්හැම් හි පැවති තරඟයකදී ඕස්ට්රේලියාව සමඟ සම වීම; ඕස්ට්රේලියාව සුපර් සික්ස් කාණ්ඩයේ වඩා හොඳ ස්ථානයක් හේතුවෙන් ඉදිරියට ගියේය.
❌2007: ග්රොස් අයිලට්හිදී ඕස්ට්රේලියාවට කඩුලු 7 කින් පරාජය විය.
❌2015: ඕක්ලන්ඩ්හිදී නවසීලන්තයට කඩුලු 4 කින් පරාජය විය
❌2023: කොල්කටාහිදී ඕස්ට්රේලියාවට කඩුලු 3 කින් පරාජය විය.
ICC පිරිමි T20 ලෝක කුසලාන වාර්තාව
❌2009 අවසන් පූර්ව තරගය: නොටින්හැම්හිදී පාකිස්තානයට ලකුණු 7 කින් පරාජය විය.
❌2014 අවසන් පූර්ව තරගය: මිර්පූර්හිදී ඉන්දියාවට කඩුලු 6 කින් පරාජය විය.
❌2024 අවසන් තරගය): බ්රිජ්ටවුන්හිදී ඉන්දියාවට ලකුණු 7 කින් පරාජය විය.
ICC කාන්තා ඕවර 50 ලෝක කුසලාන වාර්තාව – දකුණු අප්රිකා කාන්තා කණ්ඩායම සිව් වතාවක් අවසන් පූර්ව වටයට පැමිණ ඇති අතර එක් වරක් අවසන් මහා තරගයට පිවිස ඇත.
❌2000 අවසන් පූර්ව තරගය🇦🇺 ඕස්ට්රේලියාව හමුවේ කඩුලු 9 කින් පරාජය විය
❌2017 අවසන් පූර්ව තරගය🇬🇧 එංගලන්තය හමුවේ කඩුලු 2 කින් පරාජය විය
❌2022 අවසන් පූර්ව තරගය🇬🇧 එංගලන්තය හමුවේ ලකුණු 137 කින් පරාජය විය
❌2025 අවසන් පූර්ව තරගය🇮🇳 ඉන්දියාව හමුවේ ලකුණු 52 කින් පරාජය විය
ICC කාන්තා T20 ලෝක කුසලාන වාර්තාව
❌2014 අවසන් පූර්ව තරගය🇬🇧 එංගලන්තය හමුවේ කඩුලු 9 කින් පරාජය විය
❌2020 අවසන් පූර්ව තරගය🇦🇺 ඕස්ට්රේලියාව හමුවේ ලකුණු 5 කින් පරාජය විය
❌2023 අවසන් තරගය🇦🇺 ඕස්ට්රේලියාව හමුවේ ලකුණු 19 කින් පරාජයට පත් විය
❌2024 අවසන් තරගය🇳🇿 නවසීලන්තය හමුවේ ලකුණු 32 කින් පරාජයට පත් විය
❌2026 අවසන් පූර්ව තරගය🇬🇧 එංගලන්තය හමුවේ ලකුණු 40 කින් පරාජයට පත් විය.
මේක එක්තරා ආකාරයක අවාසනාවක් කියලා හැඳින්වුවාට වරදකුත් නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

sri lanka england
Read More
General (3)
Read More
dasun-shanaka-20-nov-2025-alamy16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *