ක්රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්රිකාව
ක්රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්රිකාව 
මම හිතන්නේ එහෙම හැඳින්වූවාට කිසිම වරදක් නැහැ.
ඒකට හේතුව තමයි පිරිමි හෝ කාන්තා කණ්ඩායම වේවා, එක්දින හෝ T20 ලෝක කුසලානයක් වේවා, හැම පාරම එක්කෝ සෙමි ෆයිනල් එකෙන් එහාට ඔවුන්ට යන්න බැරි වෙනවා. 
එහෙම නැත්නම් ෆයිනල් ආවත් කවදාවත් ඔවුන්ට කුසලානයක පහස ලබාගන්න බැහැ.
පිරිමි කණ්ඩායම ගැන බැලුවොත්;
දකුණු අප්රිකාව කිසිදා ඕවර් 50 ක්රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට පැමිණ නැහැ. ඔවුන්ගේ අවසන් පූර්ව තරඟ පහම පරාජයට පත්වුණා.
ICC පිරිමි T20 ලෝක කුසලාන වාර්තාව
ICC කාන්තා ඕවර 50 ලෝක කුසලාන වාර්තාව – දකුණු අප්රිකා කාන්තා කණ්ඩායම සිව් වතාවක් අවසන් පූර්ව වටයට පැමිණ ඇති අතර එක් වරක් අවසන් මහා තරගයට පිවිස ඇත.
ICC කාන්තා T20 ලෝක කුසලාන වාර්තාව
මේක එක්තරා ආකාරයක අවාසනාවක් කියලා හැඳින්වුවාට වරදකුත් නැහැ.


