ලංකා ප්රිමියර් ලීග් (LPL) 6 වන අදියර 2026 ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රකාශයකට අනුව, LPL T20 ලීගයේ හයවන සංස්කරණය කොළඹ SSC; කොළඹ RPICS; කොළඹ PICS, පල්ලෙකැලේ; සහ දඹුල්ල RDICS යන ස්ථාන හතරකදී පැවැත්වේ.
