Where the Life Meets Cricket

info@cricketlk.com

Just In: එක්දින හා 20-20 නව නායකත්වය කුසල් මෙන්ඩිස්ට

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්රී ලංකා එක්දින සහ විස්සයි20 ක්රිකට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා කණ්ඩායම 2026 ජුනි සහ ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී එක්දින (ODI) තරග 03ක්, විස්සයි20 (T20I) තරග 03ක් සහ ටෙස්ට් තරග 02ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
 
White ball තරග ජැමෙයිකාවේ සබීනා පාර්ක් (Sabina Park) ක්‍රීඩාංගණයේදීත්, red ball  තරග ඇන්ටිගුවාවේදීත් පැවැත්වේ.
 
එක්දින තරග (ODI)
  • ජුනි 03: පළමු එක්දින තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
  • ජුනි 06: දෙවන එක්දින තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
  • ජුනි 08: තෙවන එක්දින තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
 
විස්සයි20 තරග (T20I)
  • ජුනි 11: පළමු විස්සයි20 තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
  • ජුනි 13: දෙවන විස්සයි20 තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
  • ජුනි 14: තෙවන විස්සයි20 තරගය – සබීනා පාර්ක්, ජැමෙයිකාව
 
පුහුණු තරගය
  • ජුනි 18 – 21: සිව්දින පුහුණු තරගය – කුලිජ් ක්‍රිකට් පිටිය (CCG), ඇන්ටිගුවා
 
ටෙස්ට් තරග (Test)
  • ජුනි 25 – 29: පළමු ටෙස්ට් තරගය – ශ්‍රී විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඇන්ටිගුවා
  • ජූලි 03 – 07: දෙවන ටෙස්ට් තරගය – ශ්‍රී විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඇන්ටිගුවා

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *