පැතුම්ගෙන් තවත් විශිෂ්ට වාර්තාවක්
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 04 ක තියුණු ජයක් ගෙන දෙමින් අවසන් වූ හොංකොං – ශ්‍රී ලංකා තරගයෙන් පසු විරාට් කෝලි සතුව තිබූ වාර්තාවක් සම කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.
ඒ අනුව T20I ආසියානු කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මෙතෙක් අර්ධ ශතක 04 ක් රැස්කළ ඉන්දීය පිතිකරු විරාට් කෝලි සම කිරීමට පැතුම් නිස්සංක අද සමත් වුණා.
පැතුම් නිස්සංක – 04*
විරාට් කෝලි – 04
මොහොමඩ් රිස්වාන් – 03
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20I අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ද පැතුම් නිස්සංකට හැකියාව ලැබුණා.
පැතුම් නිස්සංක – 17*
කුසල් පෙරේරා – 16*
කුසල් මෙන්ඩිස් – 16*
Share This Post
Post a comment

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්
කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම්...

අද තරගයේදී ලාංකිකයන්ගේ සහයත් පකිස්ථානයට ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට...

ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි
බ්‍රහස්පතින්දා වන තෙක් ඉන්දියාවට පන්දු වාර 20 ලෝක කුසලාන...

එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව...

සති 02 කදී පැතුම් – කුසල් – කමිඳු පෙරමුණටම
2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
මෙතෙක්...
No posts found


