Where the Life Meets Cricket

info@cricketlk.com

B කාණ්ඩයේ කණ්ඩායම් තුනක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ආබාධ ?

B කාණ්ඩයේ කණ්ඩායම් තුනක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ආබාධ ? මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ කණ්ඩායම් තුනක ක්‍රීඩකයන් තුන් දෙනෙකු ආබාධවලට ලක්ව තිබෙනවා. ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ට ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුවුණා. එමෙන්ම, අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් ට ද ආබාධ තත්වයක් හේතුවෙන් […]

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අපරාජිතව ඉදිරියට මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහි තරගයෙන් ලකුණු 105 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12) පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් ඕමානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී […]

දසුන් ශානක ලෝක කුසලාන වාර්තා අලුත් කරයි

දසුන් ශානක ලෝක කුසලාන වාර්තා අලුත් කරයි පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට නායක දසුන් ශානක අද (12) සමත් වුණා. ඒ ඕමානයට එරෙහි තරගය අතරතුරදීයි. එහිදී දසුන් ශානක පන්දු 19 කදී සිය අර්ධ ශතකය වාර්තා කළා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන […]

02 වන සුපිරි පන්දුවාරයේදී දකුණු අප්‍රිකාවට ජය

02 වන සුපිරි පන්දුවාරයේදී දකුණු අප්‍රිකාවට ජය ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද (11) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ ලකුණු සමවූ අතර, ඒ් හේතුවෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමට සඳහා සුපිරි පන්දුවාරය දක්වා තරගය ඇදී ගියේය.   මෙහි පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී ලකුණු 187/6ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා […]

අභිෂේක් ශර්මා රෝහල්ගත කරයි

අභිෂේක් ශර්මා රෝහල්ගත කරයි ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා රෝහල්ගත කර තිබෙනවා.   ඒ උදරාබාධයක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.   නැමීබියාවට එරෙහි තරගය සඳහා අභිෂේක් ශර්මා ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. Share This Post Post a comment

වනිඳු වෙනුවට දුෂාන් හේමන්තට ICCයෙන් අනුමැතිය

වනිඳු වෙනුවට දුෂාන් හේමන්තට ICCයෙන් අනුමැතිය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.   දුෂාන් හේමන්ත මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි.   අයර්ලන්තය එරෙහිව පෙබරවාරි 8 වැනිදා පැවැති […]

බංග්ලාදේශ ලෝක කුසලාන වර්ජනය ගැන අමුතුම කථාවක්

බංග්ලාදේශ ලෝක කුසලාන වර්ජනය ගැන අමුතුම කථාවක් 2026 T20 ලෝක කුසලානයට සහභාගී නොවීමට ගත් තීරණය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ගත් එකක් බවත්, රජය විසින් ගත් එකක් නොවන බවත් බංග්ලාදේශ රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් අවධාරනය කරනවා.  ජනවාරි 22 වන දින මුලදී, බංග්ලාදේශය තරඟාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය රජයේ තීරණයක් බව අන්තර්වාර රජයේ නීති […]

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂාවක්

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂාවක් එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.   අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පාකිස්තාන රජය විසින් මින් පෙර මෙම තරගයට එක් නොවීම සම්බන්ධව ගත් තීරණය […]

වනිඳු හසරංග ලෝක කුසලානයෙන් ඉවතට

වනිඳු හසරංග ලෝක කුසලානයෙන් ඉවතට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ඔහු පාදයේ මාංශපේෂී ආබාධයකට ලක්වීමත් සමඟයි. ඊයේ (09) දිනයේදී ඔහු MRI Scan පරීක්ෂණයක් සඳහා යොමුකළා. එහි ප්‍රතිඵලවලට අනුකූලව මෙම තීරණය ගෙනඇති බවටයි වාර්තා වන්නේ. වනිඳු හසරංග නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග […]

වනිඳු හසරංගට ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වේවිද?

වනිඳු හසරංගට ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වේවිද? ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ පසුගියදා පැවති අයර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුරදී ඔහු පාදයේ ආබාධයකට ලක්වීමයි. ඊයේ (09) දිනයේ දී ඔහු MRI Scan පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණා. එහි ප්‍රතිඵල අනුව වනිඳුට මෙවර පන්දුවාර 20 […]