Where the Life Meets Cricket

info@cricketlk.com

පූර්ණ තරගාවලි ජය 3-0 ලෙස පකිස්ථානයට

පකිස්ථානයට 3-0 ක පූර්ණ තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින පූර්ණ තරගාවලි ජය 3-0 ලෙස පකිස්ථානයට හිමිවී තිබේ.   කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී කඩුලු සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 211 කි.   ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා‍ බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, සිය මංගල එක්දින […]

පකිස්ථානයට ලකුණු 212 ක ඉලක්කයක්

පකිස්ථානයට ලකුණු 212 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට එරෙහි 03 වන එක්දින තරගය ජයගැනීමට පකිස්ථාන කණ්ඩායමට ළකුණු 212 ක ඉලක්කයක් හිමිවී තිබේ.   කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී කඩුලු සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 211 කි.   ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා‍ බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු […]

කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (16) පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.   අද තරගයේ දී ශ්‍රී ලංකා නායකයා ඇතුළුව වෙනස්කම් 4ක් සිදුව තිබේ.   ඒ අනුව නිත්‍ය නායක චරිත් අසලංක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු […]

අද තරගයේ නායකත්වය කුසල් මෙන්ඩිස් ට ?

අද තරගයේ නායකත්වය කුසල් මෙන්ඩිස් ට ? පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීම සැක සහිත බවට වාර්තා පළවනවා.   සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තවමත් අසනීප හා සුළු තුවාල වලින් පෙළෙන බවයි පැවසෙන්නේ.   කණ්ඩායම් ආරංචි මාර්ග පැවසුවේ අසලංක […]

IPL 2026 සල්ලි මල්ල ඉන්දීය රුපියල් කෝටි 237 ක්

IPL 2026 සල්ලි මල්ල ඉන්දීය රුපියල් කෝටි 237 ක් 2026 වාරයට පෙර පැවැත්වෙන IPL වෙන්දේසිය දෙසැම්බර් 16 වන දින පැවැත්වෙන බව BCCI තහවුරු කළේය.   වෙන්දේසිය සඳහා ස්ථානය ලෙස අබුඩාබි හි එතිහාඩ් ක්‍රීඩාංගණය තෝරාගෙන ඇති බව BCCI තහවුරු කළේය.   කණ්ඩායම් දහයම රඳවා ගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කළ දිනයේදී, වෙන්දේසියේදී වියදම් කිරීම සඳහා කණ්ඩායම්වලට රුපියල් […]

ශ්‍රී ලංකා A කණ්ඩායමද නැගී එන කුසලාන පළමු තරගයෙන් පරදී

නැගී එන කුසලාන පළමු තරගයෙන් ද ලංකාව පරදී නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්වුණා.   ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායමට එරෙහිවයි.   කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.   ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී […]

ICC නැගී එන කාන්තා කුසලානය නොවැම්බර් 20 සිට බැංකොක් හිදී

ICC නැගී එන කාන්තා කුසලානය නොවැම්බර් 20 සිට බැංකොක් හිදී මහාද්වීප හතරකින් කණ්ඩායම් අටක් සහභාගී වන නව ගෝලීය තරඟාවලියක් වන ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලානය නොවැම්බර් 20 සිට 30 දක්වා බැංකොක් හිදී පැවැත්වේ.   තායිලන්තය, පැපුවා නිව්ගිනියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය, නැමීබියාව, ටැන්සානියාව සහ උගන්ඩාව සමාරම්භක සංස්කරණයට සහභාගී වනු ඇත.   තරඟාවලිය […]

CSK මතීෂ පතිරණ නිදහස් කරයි

CSK මතීෂ පතිරණ නිදහස් කරයි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.   ඒ අනුව, ලබන මස 14 වනදා සිට 17 වනදා දක්වා අබුඩාබි හීදී පැවැත්වෙන IPL වෙන්දේසිය සඳහා ඔහු ඇතුලත් වනු ඇති.   ඔහු මෑත වසර කිහිපය පුරා ආබාධ කිහිපයකට ද ලක්වුණා.   2022 IPL […]

ඉන්දියාව වෙනුවෙන් වැඩිම හයේ පහර රිෂබ් පාන්ට් ගෙන්

ඉන්දියාව වෙනුවෙන් වැඩිම හයේ පහර රිෂබ් පාන්ට් ගෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ ඉන්දියාව වෙනුවෙන් වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවට රිෂබ් පාන්ට් අද (15) පත්වුණා.   ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අතරතුරදීයි.   ඔහු මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලදී හයේ පහරවල් 91 ක් එල්ල කර තිබෙනවා.   මෙලෙස පාන්ට් […]

අළුබඳුන පළමු තරගයෙන් හේසල්වුඩ් ඉවතට

අළුබඳුන පළමු තරගයෙන් හේසල්වුඩ් ඉවතට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් එංගලන්තයට එරෙහිව පර්ත්හිදී ලබන සිකුරාදා (21) ආරම්භ වන අළු බඳුන පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබේ. හේසල්වුඩ්, නිව් සවුත් වේල්ස් හි වික්ටෝරියා කණ්ඩායමට එරෙහිව පැවති ෂෙෆීල්ඩ් පලිහ තරගයෙන් ඉවත් වූයේ ඔහුගේ කලවා මාංශ පේශියේ තද ගතියක් ඇති බවට පැමිණිලි කිරීමෙන් පසු මූලික ස්කෑන් […]