මෝහිට් ශර්මා ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි

මෝහිට් ශර්මා ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි. ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මෝහිට් ශර්මා ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. 37 වන වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 26 ක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 08 කට ක්‍රීඩා කර තිබීම ද විශේෂත්වයක්. ජාත්‍යන්තර එක්දින කඩුලු 31 ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 06 ක් බිඳහෙලා ඇති මෝහිට් […]
අළුබඳුන දෙවන ටෙස්ට් තරගයෙන් උස්මාන් කවාජා ඉවතට

අළුබඳුන දෙවන ටෙස්ට් තරගයෙන් උස්මාන් කවාජා ඉවතට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා බ්‍රිස්බන්හි පැවැත්වෙන අළුබඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් වී තිබෙනවා. ආබාධයක් ඊට හේතුවයි. ජයග්‍රාහී පළමු ටෙස්ට් තරගයේදී ද පිටුපස ඇති වූ වේදනාව හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. Cricket Australia තහවුරු කළේ ඔහු තවදුරටත් පසුපස වේදනාවෙන් පෙළෙන අතර 02 වන […]
පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි විස්සයි විස්ස තරග තුනක් සඳහා පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන අතර එහි නිල තරග කාලසටහන අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය ලබන වසරේ ජනවාරි 07 වනදා සිට ජනවාරි 11 […]
ග්ලේන් මැක්ස්වෙල් 2026 IPL තරගාවලියෙන් ඉවතට?

ග්ලේන් මැක්ස්වෙල් 2026 IPL තරගාවලියෙන් ඉවතට? ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් 2026 IPL තරගාවලිය සඳහා ලියාපදිංචි නොවීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වනවා. පසුගිය තරග වාරයේදී ඔහු නියෝජනය කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි. 2012 වසරේදී සිය පළමු IPL තරගාවලිය ක්‍රීඩා කළ මැක්ස්වෙල් එතැන් පටන් 2025 දක්වා අඛණ්ඩව IPL තරගාවලිවලට ක්‍රීඩා කළා. එම කාලසීමාවේදී ඔහු දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, […]
කල්දැමූ LPL තරගාවලියට දින නියම වෙයි

කල්දැමූ LPL තරගාවලියට දින නියම වෙයි LPL තරගාවලියේ 06 වන අදියර පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තරගාවලිය ලබන වසරේ ජූලි මස 08 වනදා සිට අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මීට පෙර තරගාවලිය පැවැත්වීම කල් දැමුවේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ […]
BPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් අලෙවි වෙයි

BPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් අලෙවි වෙයි BPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් අලෙවි වෙයි 2026 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ මූලික ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (30) පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායම් රැසක් මිළදී ගෙන තිබුණා. ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ දසුන් ශානකයි. Daka Capitals කණ්ඩායම විසින් දසුන් ශානක ව […]
ඔන්ඩ්‍රි රසල් IPL ක්‍රීඩා කිරීමෙන් සමුගනී

ඔන්ඩ්‍රි රසල් IPL ක්‍රීඩා කිරීමෙන් සමුගනී IPL 2026 වෙන්දේසියට පෙර අනපේක්ෂිත පියවරක් ලෙස, ඔන්ඩ්‍රි රසල් ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් (IPL) විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබේ. මෑතකදී කොල්කටා නයිට් රයිඩර්ස් විසින් නිකුත් කරන ලද 37 හැවිරිදි බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා, ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා හෙළි කළේ ඔහු වෙනත් ෆ්‍රැන්චයිස් සමඟ අත්සන් නොකරන බවත් ඒ වෙනුවට 2026 […]
ෆෆ් ඩු ප්ලෙසිට IPL එපාවෙයි

ෆෆ් ඩු ප්ලෙසිට IPL එපාවෙයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ෆෆ් ඩු ප්ලෙසිස් 2026 IPL වෙන්දේසියට තම නම ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට පකිස්ථාන සුපර් ලීගය (PSL) ක්‍රීඩා කිරීමට තෝරාගෙන ඇත. “IPL තරඟ වාර 14 කට පසු, මම මේ වසරේ වෙන්දේසියට මගේ නම ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත්තෙමි. එය විශාල […]
තුන්කොන් ශූරතාවය පකිස්ථානයට

තුන්කොන් ශූරතාවය පකිස්ථානයට තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පකිස්ථානයට හිමිවිය. තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි. ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 115 පහසු ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක බිඳවැටෙද්දී ලකුණු පුවරුව පන්දුවාර […]
අද තරගයේ දී ශ්‍රී ලංකා සහ පකිස්තාන ක්‍රීඩකයින්ගෙන් විනාඩියක නිහඬතාවක්

අද තරගයේ දී ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් විනාඩියක නිහඬතාවක් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (29) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිවි අහිමිවූවන් සිහිපත්කිරීම සඳහා […]