T20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන්

T20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “තරගාවලියේ වීරයා” (Man of The Series) සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකු ඇතුළත් වී තිබීම ද විශේෂත්වයක්. තරගාවලිය තුළ සමස්තයක් ලෙස මෙම ක්‍රීඩකයින් දැක්වූ කැපීපෙනෙන දක්ෂතා මත පදනම්වයි මෙම නාමකරණය සිදුකර ඇත්තේ. කෙසේවෙතත්, ඊට මෙවර කිසිදු […]
එංගලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

එංගලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 07 තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා. මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණයේ දී අද (05) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර […]
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත නම් කෙරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත අද (05) නම්කර තිබෙනවා. තරගාවලිය මාර්තු 13 වනදා සිට මාර්තු 25 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වාතාවරණය හමුවේ තරගාවලිය පැවැත්වෙනවා ද […]
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්න්ස් ව පත්කර තිබෙනවා. ඔහු 2007 වසරේ සිට 2012 වසර දක්වා බංග්ලාදේශ (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති සිඩ්න්ස් නවසීලන්තයේ වෙලින්ට ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට?

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අතුරු කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පැවරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. අමාත්‍ය ගමගේ හෙළි කළේ මෙම සාකච්ඡාවට සභාපති අනුර කුමාර දිසානායක සෘජුවම […]
දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව බිඳ දැමූ නවසීලන්තය අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව බිඳ දැමූ නවසීලන්තය අවසන් මහා තරගයට දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු කඩුලු 09 කින් පරාජයට පත්කරමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (04) සමත් වුණා. කොල්කටා හී ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් […]
දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද ?

දකුණු අප්‍රිකාවේ අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද ? මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව මූලික වටයේදී ඩී […]
සංගාගේ පියා මිය යයි

සංගාගේ පියා මිය යයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ජාතික නායක කුමාර් සංගක්කාරගේ පියා, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. නීතිඥයෙකු සහ මහනුවර ප්‍රදේශයේ ගෞරවනීය නීති වෘත්තිකයෙකු වූ සංගක්කාර නීති ක්ෂේත්‍රයේ සහ ප්‍රජාව තුළ පුළුල් ලෙස ප්‍රසිද්ධ විය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ හිටපු […]
ලක්ෂ 50 දඩය ගෙවන්න පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් බෑ කියයි ?

ලක්ෂ 50 දඩය ගෙවන්න පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් බෑ කියයි ? විස්සයි20 ලෝක කුසලානයේ පාකිස්තාන කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් PCB විසින් PKR මිලියන 5 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 18,000) බැගින් දඩ නියම කර ඇත. සුපිරි අට අදියරෙන් පසුව පාකිස්තානය තරඟාවලියෙන් ඉවත් වූ අතර, අඛණ්ඩව සිව්වන වරටත් ICC පිරිමි ඉසව්වක අවසන් පූර්ව […]
බංග්ලාදේශ – පකිස්ථාන ක්‍රිකට් තරගාවලිය වැට උඩ

බංග්ලාදේශ – පකිස්ථාන ක්‍රිකට් තරගාවලිය වැට උඩ බංග්ලාදේශයේ ඉදිරි ක්‍රිකට් තරගාවලිය භූ දේශපාලනික ආතතීන් ඉහළ යාම මධ්‍යයේ අවිනිශ්චිතතාවයකට පත්ව ඇත. පාකිස්තානය මාර්තු 9 වන දින ඩකා නුවරට එක්දින තරගාවලිය සඳහා පැමිණීමට නියමිත අතර, තරඟ තුනම මාර්තු 11, 13 සහ 15 යන දිනවල ෂෙරේ බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී […]