ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදෙයි

ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදෙයි කලක් IPL පිටියේ කැපීපෙනෙන ක්‍රීඩකයෙකු වූ ක්‍රිෂ්නප්පා ගෞතම් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. වසර 14 ක් පුරාවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඔහු දේශීය ක්‍රිකට් පිටිය තුළ දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ 2012 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියෙනි. එහිදී ගෞතම් නියෝජනය කළේ […]
නවසීලන්තයට තවත් ටෙස්ට් තරගාවලි ජයක්

නවසීලන්තයට තවත් ටෙස්ට් තරගාවලි ජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (22) සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ලකුණු 323 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමඟයි. තරගාවලියේ පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර දෙවන තරගයේ ජය […]
ඇෆ්ඝනිස්ථානයෙනුත් T20 ලීග් තරගාවලියක්

ඇෆ්ඝනිස්ථානයෙනුත් T20 ලීග් තරගාවලියක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) විසින් නව ෆ්‍රැන්චයිස් පාදක T20 ලීගයක් වන ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීගය (APL) ප්‍රකාශයට පත් කර තිබේ. කණ්ඩායම් පහක් ඇතුළත් තරඟාවලියේ පළමු වාරය 2026 ඔක්තෝබර් මාසයේදී පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ACB විසින් 2018 මුල් භාගයේදී ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීගයක් ද දියත් […]
2025/26 අලු බඳුන තරගාවලි ජය ඕස්ට්‍රේලියාවට

2025/26 අලු බඳුන තරගාවලි ජය ඕස්ට්‍රේලියාවට 2025/26 තරග වාරය සඳහා වන අලු බඳුන තරගාවලි ජය හිමිකරගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියාව සමත්වුණා. ඒ ඇඩිලේඩ් නුවර පැවති 03 වන තරගයෙන් ළකුණු 82 ක ජයක් හිමිකර ගැනීමත් සමගයි. මෙහිදී ඔස්ටේ්‍රලියාව පළමු ඉණිමට ළකුණු 371 ක්ද 02 වන ඉණිමට ළකුණු 349 ක් ද රැස්කලා. එංගලන්තය පළමු ඉණිමට ළකුණු 286 ක් සහ […]
නේදන් ලයන් ආබාධයක – අළුබඳුන 03 වන තරගයෙන් ඉවත්වෙයි – 04 වන තරගයත් අහිමිවන ළකුණු

නේදන් ලයන් ආබාධයක – අළුබඳුන 03 වන තරගයෙන් ඉවත්වෙයි – 04 වන තරගයත් අහිමිවන ළකුණු ඇඩිලේඩ් හි පැවති තුන්වන අළු බඳුන ටෙස්ට් තරගයේ පස්වන දිනයේදී දකුණු කලවා මාංශ පේශි ආබාධයක් හේතුවෙන් නේතන් ලයන් පිටියෙන් ඉවත් වුණා. ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පැවසුවේ දග පන්දු යවන්නාගේ තුවාලයේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ස්කෑන් පරීක්ෂණයකට යවා ඇති බවයි. ඔහු තවදුරටත් […]
T20 ලෝක කුසලානයට ලසිත් මාලිංගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ?

T20 ලෝක කුසලානයට ලසිත් මාලිංගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ? ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පුහුණුකාර කණ්ඩායමට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද එක්වීමට නියමිත බවට වාර්තා පළවනවා. ඒ තාවකාලික පදනමක් යටතේයි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කරනු ලැබුවා. එළඹෙන […]
සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින නායකත්වය Richard Ngarava වෙත

සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින නායකත්වය Richard Ngarava වෙත සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකයා ලෙස Richard Ngarava පත්කර තිබෙනවා. මීට පෙර සිම්බාබ්වේ එක්දින සහ ටෙස්ට් නායකත්වය දරනු ලැබුවේ Craig Ervine විසිනි. ඔහු ටෙස්ට් සහ එක්දින නායකත්වයෙන් ඉවත් වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ. එමෙන්ම කණ්ඩායමේ උප නායකයා ලෙස බ්‍රයන් බෙනට් කටයුතු කරනු ඇති. කෙසේවෙතත් සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ […]
2026 T20I ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

2026 T20I ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (20) ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ සූර්යකුමාර් යාදව්ටයි. එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්. කෙසේවෙතත් ඊට ශුබ්මන් ගිල් ඇතුළත් කර නැහැ. එම සංචිතය පහතින් -:Suryakumar Yadav (c)Abhishek SharmaSanju Samson (wk)Tilak VarmaHardik PandyaShivam DubeAxar PatelJasprit BumrahRinku […]
අඛණ්ඩව ශතක රැස් කරන ලෝරා වොල්වාර්ඩ්

අඛණ්ඩව ශතක රැස් කරන ලෝරා වොල්වාර්ඩ් සංචාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. පසුගියදා නිමාව දුටු කාන්තා එක්දින්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලොව පුරා ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයන්ගේ විශාල අවධානයක් දිනා ගත්තා. ඊට ප්‍රධානතම හේතු සාධකයක් […]
එළඹෙන T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්ට

එළඹෙන T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්ට 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. නව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඒ බව අද (19) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මීට පෙර […]