ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉන්දියාව විසින් අද (26) ප්‍රකාශයට පත්කළේය. එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් මෙම තරග සංචාරය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. […]
IPL තරඟ දින පුහුණු සැසි තහනම්

IPL තරඟ දින පුහුණු සැසි තහනම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තරඟ දිනවල පුහුණු සැසිවලට අවසර නොදෙන බවට නියෝගයක් ඇතුළුව නව උපදෙස් මාලාවක් සහිත අතිරේකයක් නිකුත් කර ඇත. කිසිදු කණ්ඩායමකට ප්‍රතිවාදියාට පවරා ඇති පුහුණු කඩුල්ල භාවිතා කිරීමට අවසර නැත. BCCI විසින් කරන ලද සටහනකට අනුව, මෑතකදී කණ්ඩායම් කළමනාකරුවන් වෙත යවන ලද අතිරේක මාර්ගෝපදේශ […]
මියගිය ෂේන් වෝන්ටත් කෝටි 460 ක මුදලක්

මියගිය ෂේන් වෝන්ටත් කෝටි 460 ක මුදලක් ශේන් වෝර්න් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ තරගාවලි 04 සඳහා ලබාගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 9.35 ක මුදලක් පමණයි. පසුව ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණි අතර ඊට අනුව තමන්ගේ වැටුප වෙනුවට තමන් IPL පිටියෙන් සමුගන්නා තෙක් කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් සියයට 0.75 ක කොටසක් හිමිවුණා. තරගාවලි 04 ක් අවසානයේදී ශේන් […]
2027 ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී?

2027 ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී? 2027 ICC ශූරයන්ගේ කුසලාන (කාන්තා) ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිළධාරියෙකු විසින් ඊයේ (24) දින තහවුරු කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති. පසුගියදා නිමාව දුටු පන්දුවාර 20 (පිරිමි) ලෝක […]
දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දුවාර 20 (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා. කෙසේවෙතත්, ඔහුට මීට පෙර PSL තරගාවලිය සඳහා සහභාගී වීමට නිළ අවසරය ද (NOC) හිමිව තිබූ අතර ඒ සඳහා සපුරාලිය යුතු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය දසුන් පසුගියදා සමත් වී […]
IPL යන ක්‍රීඩකයන්ට යෝග්‍යතා පරීක්ෂණය සමත්වන්නැයි දැනුම්දීමක්

IPL යන ක්‍රීඩකයන්ට යෝග්‍යතා පරීක්ෂණය සමත්වන්නැයි දැනුම්දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ක්‍රීඩකයින්ට ෆ්‍රැන්චයිස් ලීගවල ක්‍රීඩා කිරීමට ඉඩ සලසන විරෝධතා රහිත සහතික (NOC) සඳහා සුදුසුකම් ලැබීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත් වන ලෙස ඉල්ලා තිබේ. එහිදී වනිඳු හසරංග (ලක්නව් සුපර් ජයන්ට්ස්), නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්), මතීෂ පතිරණ (කොල්කටා නයිට් රයිඩර්ස්) සහ එෂාන් මාලිංග (සන්රයිසර්ස් […]
දිමුත් කරුණාරත්න ජපානයට

දිමුත් කරුණාරත්න ජපානයට ශ්‍රී ලංකා හිටපු පිතිකරු දිමුත් කරුණාරත්න 2026 ජපන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ගිවිසුම්ගත වී තිබෙනවා. එය සැළකෙන්නේ දිමුත් විදේශීය සීමිත පන්දුවාර ලීග් තරගාවලියක් සමඟ ගිවිසුම්ගත වූ පළමු අවස්ථාව ලෙසටයි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක් සඳහා ක්‍රීඩා කර නැහැ. LPL තරගාවලියේදීද ඔහුට එක් තරගයක් සඳහා හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ. Share […]
සෑම් කරන් ට 2026 IPL අහිමි වෙයි ?

සෑම් කරන් ට 2026 IPL අහිමි වෙයි ? 2026 IPL තරගාවලිය ආරම්භ වීමට පෙර රාජස්ථාන් රෝයල්ස් (RR) කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල වී ඇති අතර, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් හට ආබාධයක් හේතුවෙන් ඔහුගේ නව ෆ්‍රැන්චයිස් කණ්ඩායම සමඟින් මෙම වාරය අහිමි වීමට නියමිතයි. කරන් අවසන් වරට ක්‍රීඩා කළේ 2026 මාර්තු 5 වන දින T20 […]
බංග්ලාදේශ ක්‍රිකට් අනාගතය පිළිබඳ ICC යෙන් උපදෙස් ගනී

බංග්ලාදේශ ක්‍රිකට් අනාගතය පිළිබඳ ICC යෙන් උපදෙස් ගනී බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) අනාගතය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට පෙර බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍ය අමිනුල් හක් ICC යෙන් උපදෙස් ලබා ගනු ඇත. මෙම වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලානයට බංග්ලාදේශයට සහභාගී වීමට නොහැකි වූයේ මන්දැයි විමර්ශනය කිරීම සඳහා දෙවන කමිටුවක් පත් කිරීමට ද […]
මතීෂ වෙනුවට KKR සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු නෑ

මතීෂ වෙනුවට සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු නෑ ? මෙවර IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එම කණ්ඩායම අපේක්ෂා නොකරන බවට මාධ්‍ය වාර්තා පළවනවා. මතීෂ මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වුණා. මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී මතීෂ පතිරණ ඉන්දීය රුපියල් […]