නවසීලන්තයට එරෙහි එක්දින තරග තුන සඳහා හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රා විවේක ගන්වයි

නවසීලන්තයට එරෙහි එක්දින තරග තුන සඳහා හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රා විවේක ගන්වයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය සැලකිල්ලට ගනිමින් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග තුන සඳහා හර්දික් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිත් බුම්රා විවේක ගැන්වීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග පහකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා දෙදෙනාම නැවත පැමිණීමට අපේක්ෂා […]
ගස් ඇට්කින්සන්ට අවසන් අලුබඳුන තරගය අහිමිවෙයි

ගස් ඇට්කින්සන්ට අවසන් අලුබඳුන තරගය අහිමිවෙයි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් වම් කලවා මාංශ පේශි ආබාධයක් හේතුවෙන් සිඩ්නි නුවර පැවැත්වෙන පස්වන සහ අවසාන අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉවත් කර ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් හි පැවති සිව්වන ටෙස්ට් තරගයේදී ඇට්කින්සන්ට මෙම ආබාධය ඇති වූ අතර, මාර්ක් වුඩ් (දණහිස) සහ ජොෆ්රා ආචර් (පැත්තේ මාංශ […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි 04 වන T20I තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි 04 වන T20I තරගයේ ජය ඉන්දියාවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි හතරවන වන T20I තරගයෙන් ලකුණු 30 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 […]
මන්දනා ලකුණු 10,000 පසුකර යද්දී ඉන්දියාවෙන් තවත් වාර්තාවක්

මන්දනා ලකුණු 10,000 පසුකර යද්දී ඉන්දියාවෙන් තවත් වාර්තාවක් කාන්තා ජාත්‍යන්තර තරගවලදී ලකුණු 10,000 සීමාව පසුකර ගිය 04 වන පිතිකාරිණිය බවට ස්මිට්‍රි මන්දනා අද (28) පත්වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහි 04 වන විස්සයි විස්ස තරගය අතරතුරදීයි. මෙම තරගයේදී ඉන්දීය පිතිකාරිණියන් දෙදෙනෙකු ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස තරගයකදී ගොඩනැඟූ ඉහළම ලකුණු සබඳතාවය ද වාර්තා වුණා. […]
පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් ?

පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් ? පකිස්තාන කණ්ඩායමට එරෙහි T20I තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවට මාධ්‍ය වාර්ත පළවනවා. ඒ අනුව, චරිත් අසලංක, මතීෂ පතිරණ, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකා සංචිතයට එක්වෙනු ඇති. මීට අමතරව නැගී එන දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් […]
ලංකාවට එරෙහි පකිස්ථාන සංචිතයෙන් ප්‍රබලයන් රැසක් හැලෙයි

ලංකාවට එරෙහි පකිස්ථාන සංචිතයෙන් ප්‍රබලයන් රැසක් හැලෙයි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන T20I තරගාවලිය සඳහා සහභාගී වන පකිස්තාන සංචිතය අද (28) නම් කළා. ඒ සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්. කෙසේවෙතත් එම සංචිතය සඳහා ෂහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයන් ඇතුළත් කර නැහැ. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් […]
ස්මිට්‍රි මන්දනා විශිෂ්ට වාර්තාවක් අභියස

ස්මිට්‍රි මන්දනා විශිෂ්ට වාර්තාවක් අභියස ඉන්දීය ආරම්භක පිතිකාරණී ස්මිට්‍රි මන්ධනා තවත් විශිෂ්ට වාර්තාවක් අභියසට ළඟාවී තිබෙනවා. ඒ කාන්තා ජාත්‍යන්තර තරගාවලදී ලකුණු 10,000 සම්පුර්ණ කළ පිතිකාරිණියන් අතරට පිවිසීමටයි. ඒ සඳහා ඇයට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 27 ක් පමණයි. මෙතෙක් මෙම කුසලතාවය දක්වා ඇත්තේ පිතිකාරිණියන් තිදෙනෙකු පමණයි. අද (28) පැවැත්වෙන ශ්‍රී ලංකා – […]
බංග්ලාදේශ පුහුණුකරුවෙකු ක්‍රීඩාංගණයේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට

බංග්ලාදේශ පුහුණුකරුවෙකු ක්‍රීඩාංගණයේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට බංග්ලාදේශ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ද මෙන්ම මෙවර BPL තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු Mahbub Ali Zaki අද (27) ජීවිතක්ෂයට පත්වුණා. ඒ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටියදී සිදුවී හදිසි ඇද වැටීමක් හේතුවෙන් බවටයි මාධ්‍ය වාර්තා පළ වූයේ. අදාළ අවස්ථාවේදී ක්‍රීඩා පිටියේදී ඔහුට CPR ලබාදී තිබූ අතර රෝහල වෙත රැගෙන යන […]
ධම්මික ප්‍රසාද් ට අමෙරිකාවෙන් ඇරයුමක්

ධම්මික ප්‍රසාද් ට අමෙරිකාවෙන් ඇරයුමක් ? ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු සහ සහාය පුහුණුකරු වශයෙන් පත්කර තිබෙනවා. ඒ ලබන වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20I ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට, එක්දින තරග 25 […]
බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට දස දෙසින් චෝදනා

බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට දස දෙසින් චෝදනා මෙවර අළුබඳුන හතරවන ටෙස්ට් තරගය සඳහා ලබාදී ඇති තණතීරුව (Pitch) සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විවේචන එල්ල වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක වන අද (27) දිනය වනවිට කඩුලු 30 ක් බිඳවැටීම හේතුවෙනුයි. බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන් කරගත් ක්‍රීඩා ලෝලීන්‍ට තරගයේ මාධ්‍ය ආවරණයන් […]