Where the Life Meets Cricket

info@cricketlk.com

“ලෝක කුසලානයට කලින් ගැටළු නිවැරදි කරගන්නවා”

“ලෝක කුසලානයට කලින් ගැටළු නිවැරදි කරගන්නවා” ඊයේ (29) පැවති තුන්කොන් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකල ශ්‍රී ලංකා නායක දසුන් ශානක කඩුල්ල මීට වඩා හොඳින් හැසිරෙනු ඇතැයි අපි අපේක්ෂා කලා. නමුත් ඔවුන් මැද ඕවරවලදී ඉතා හොඳින් පන්දු යැව්වා. කෙසේ වෙතත්, හොඳ ආරම්භයකින් පසුව අපට ප්‍රයෝජන ගැනීමට අවස්ථාව තිබුණා. ඒ සමගම, දග පන්දු […]

“මගේ ප්ලෑන් එක කෙළින්ම කඩුල්ලට පහරදීමයි”

“මගේ ප්ලෑන් එක කෙළින්ම කඩුල්ලට පහරදීමයි” ඊයේ (27) පැවති තරගයෙන් පසු ක්‍රීඩකයන් පළකල අදහස් : දසුන් ශානක (ශ්‍රී ලංකා නායක) “නියත වශයෙන්ම. මම කලින් කිව්වා වගේ, අපි පසුගිය සති දෙකට පෙර පෙන්වූ කණ්ඩායමට වඩා බොහෝ හොඳ කණ්ඩායමක්. මම ඔවුන් ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ශක්තිය, ආකල්පය සහ අද සෑම කෙනෙකුගේම දායකත්වය අපූරුයි. එය ආරම්භ වූයේ පිතිකරණයෙන්. […]

“මගේ වැරදි මම හදා ගත්තා”

“මගේ වැරදි මම හදා ගත්තා” ඊයේ (25) පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයෙන් පසු ක්‍රීඩකයන් පළකල අදහස් : ශ්‍රී ලංකා නායක දසුන් ශානක –   “ආරම්භයේ සිටම විශ්වාසය තිබුණා, විශේෂයෙන් තීක්ෂණ, ඔහු කඩුලූ දෙකක් කලින්ම ලබා ගත්තා. පන්දු යැවීමේදී, විශේෂයෙන් මගෙත් වර්ධනය කර ගත යුතු තැන් තියෙනවා, අනෙක් සෑම පන්දු යවන්නෙක්ම අද ඔවුන්ගේ කාර්යය කළා. විශේෂයෙන් […]

“ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් අපි සමාව ඉල්ලනවා”

“ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් අපි සමාව ඉල්ලනවා” ඊයේ (22) පැවති පකිස්ථානයට එරෙහි තරගයෙන් පසු අදහස් පළකල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් : “අපි මේ වගේ ක්‍රීඩා කළයුතු කණ්ඩායමක් නෙවෙයි.. අපිට අරමුණක් තිබුණේ නැහැ.. ඒ නිසා ඉක්මනින් කඩුලු බිඳ වැටුණා.. පකිස්තානයට ආපු දවසේ ඉදලා අපේ රිද්මය කොහේ ගියාද දන්නේ නැහැ..” – ශ්‍රී ලංකා නායක දසුන් ශානක – =========================== “අපි […]

“අපි නොසැළකිලිමත්ව සෙල්ලම් කලේ”

“අපි නොසැළකිලිමත්ව සෙල්ලම් කලේ” ඊයේ (20) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්. ඇත්ත වශයෙන්ම, එය දුෂ්කර එකක් වුණා. මම හිතන්නේ ආරම්භයේ සිටම අපිට අරමුණක් තිබුණේ නැහැ. සිම්බාබ්වේ පන්දු යවන්නන්ට ගෞරවය හිමිවනවා. ඔවුන් ඇත්තෙන්ම හොඳින් පන්දු යැව්වා. අපි නොසැලකිලිමත් නොවී ටිකක් වැඩි අදිටනක් […]

“මෙහේ හරිම සීතලයි – ඉදිරිපෙළ පිතිකරුවන් ඉදිරියට ගියේ නෑ”

“මෙහේ හරිම සීතලයි – ඉදිරිපෙළ පිතිකරුවන් ඉදිරියට ගියේ නෑ”   පකිස්ථාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ සත්කාරක පකිස්ථානයට 3-0 ක ජයක් ගෙන දෙමින්. මේ ඊයේ (16) තරගයෙන් අනතුරුව නායකයන් දෙපළ – තරගයේ හා තරගාවලියේ වීරයා දැක්වූ අදහස්. පකිස්ථාන නායක ෂහීන් අෆ්රිඩි – තරගාවලිය ජයග්‍රහණය කිරීම ගැන ඇත්තටම සතුටුයි. හැමෝම හොඳ කාර්යභාරයක් ඉටු […]

“මම වැරදි වැඩක් කලා නම් අවුරුදු 16 ක් එකම තනතුරේ ඉන්නේ කොහොමද ?”

“මම වැරදි වැඩක් කලා නම් අවුරුදු 16 ක් එකම තනතුරේ ඉන්නේ කොහොමද ?”   “මම මගේ රැකියාවේ නරක කෙනෙක් නම් හෝ යම් වැරැද්දක් කළා නම්, මට අවුරුදු 16ක් බංග්ලාදේශයේ කියුරේටර් ලෙස රැඳී සිටිය නොහැකියි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මගේ වැඩ ගැන සෑහීමකට පත් වූ නිසා මට එහි රැඳී සිටීමට හැකි වුණා.” මෙලෙස පවසන්නේ වසර 16 […]

“පසුගිය කාලය පුරාවට අපි හොඳින් ක්‍රීඩා කලා – පකිස්ථාන තරගාවලිය දිනනවා”

“පසුගිය කාලය පුරාවට අපි හොඳින් ක්‍රීඩා කලා – පකිස්ථාන තරගාවලිය දිනනවා” පකිස්ථානයට එරෙහි තරගාවලිය ජය ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. මෙය අභියෝගාත්මත තරගාවලියක් බවයි ඔහු කියාසිටියේ. පකිස්තානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකාව මෙහිදී පකිස්තානය සමග එක්දින තරග 3 කට එක්වීමට […]

“මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම්”

“මට පන්දු යවන්න දුන්නොත් මම ඕවර දහයක්ම යවන්නම්” කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට ඉන්දියාවට දිනා දීමට ප්‍රමුක කාර්‍යක් ඉටුකළ ශෆාලි වර්මාගේ විශිෂ්ඨත්වය පිළිබඳ තරගයෙන් අනතුරුව ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් විශේෂ සඳහනක් කර තිබුනා. ශෆාලි වර්මා ආරම්භක පිතිකාරිණිය ලෙස ලකුණු 87ක් රැස් කල අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකාරිණියන් දෙදෙනෙක් කෙටි වෙලාවක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට […]

එංගලන්‍ත නායකයා පරාජයට හේතු කියයි

එංගලන්‍ත නායකයා පරාජයට හේතු කියයි නවසීලන්තයට එරෙහිව මෑත කාලීනව ලැබූ ක්‍රිකට් තරග පරාජයන් පිළිබඳ අතිශය කණගාටුවට පත්වන බව එංගලන්ත නායක හැරී බෲක් පවසනවා. ඔහුගේ නායකත්වය යටතේ මේ වනවිට එංගලන්තය එක්දින තරගාවලි 06 ක් පරාජය වී අවසන්. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් අඛණ්ඩව පසුබෑමට ලක්වීමයි. කෙසේවෙතත්, ටෙස්ට් තරගවලදී කණ්ඩායම කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි එංගලන්ත […]