ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා අදට වසර 30 යි මීට වසර 30 කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන සිදුවීමක්. 1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම […]
සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණ

සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණ ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් ඊයේ (09) දිනයේ දී සිදුවුණා. ඒ අනුව, හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය වෙනුවට ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. පසුගියදා නිමාවූ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඔහු එම තනතුරෙන් ඉවත් වන […]
සංජු සැම්සන්ට ලංකාවේ සම්බන්ධයක් තිබේද ?

සංජු සැම්සන්ට ලංකාවේ සම්බන්ධයක් තිබේද ? ඉරිදා අහමදාබාද්හිදී නවසීලන්තයට එරෙහිව පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව විශිෂ්ට ලෙස ජය ගැනීමත් සමග සංජු සැම්සන් විසින් සිය අසම්භාව්‍ය ක්‍රිකට් දිවියේ වැදගත් ම පරිච්ඡේදය ලියනු ලැබීය. තමන්ට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇතැයි අපේක්ෂා නොකළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී, සංජු සැම්සන් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත්විය. ඒ, […]
නවසීලන්තය සොයා එන අවසන් මහා තරග නමැති ශාපය

නවසීලන්තය සොයා එන අවසන් මහා තරග නමැති ශාපය නවසීලන්ත කණ්ඩායමට අවසන් මහා තරග යනු එක්තරා ආකාරයක අපලයක් යැයි සමාන කිරීමේ වරදක් මා දකින්නේ නැත. නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගවලදී දක්වන අසාර්ථක හා දුර්වල ක්‍රීඩා විලාසය ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. ක්‍රිකට් ඉතිහාසය දෙස විශ්ලේෂණාත්මක ඇසින් බැලූ කළ ඒ බව තවදුරටත් තහවුරු කරගැනීමේ අවකාශය හිමි වනවා. ICC […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි ඉල්ලීමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටින සිදත් වෙත්තමුණි බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති තත්ත්වයට ක්‍රීඩකයින් මත වැරදි පැටවීම සුදුසු නොවන බව ය. ඔහු පැවසුවේ, කුමාර් සංගක්කාර පවසා ඇති දේට තමන් ද එකඟ වන බව […]
අවසන් පූර්ව වටයට යාමට ලැබේවා කියා ඉන්දියානුවන් දේව යාතිකාවල
අවසන් පූර්ව වටයට යාමට ලැබේවා කියා ඉන්දියානුවන් දේව යාතිකාවල ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ මාවත ඉතා දුෂ්කර වී තිබේ. සුපිරි-8 අදියරේදී, පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ඇතුළත් වේ. මෙම කණ්ඩායම් 4 ම එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති […]
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් ඇති අවස්ථා

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් ඇති අවස්ථා මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේදී ම එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 51 කින් පරාජයට පත්විය. එංගලන්තය හමුවේ ලද පරාජයත් සමග මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පවතින හැකියාව පිළිබඳ […]
සුපිරි 8 ට පිවිසීමට කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ මෙහෙමයි

සුපිරි 8 ට පිවිසීමට කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ මෙහෙමයි විස්සයි 20 ලෝක කුසලානයේ කණ්ඩායම් තරගවල අවසන් සතියට එළඹී ඇති අතර, සුපිරි 8 දෙනාගේ කාණ්ඩයේ ස්ථාන තුනක් තවමත් හිස්ව තිබේ. සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වූ අතර, පකිස්ථානයට එරෙහිව ඉරිදා (පෙබරවාරි 15) පැවැති තරගය ජයග්‍රහණය කරමින් ඉන්දියාව ද, […]
ලෝක කුසලානවල අපේ දක්ෂතා මදි – හැබැයි හෙට තරගයට අපි සූදානම්

ලෝක කුසලානවල අපේ දක්ෂතා මදි – හැබැයි හෙට තරගයට අපි සූදානම් කොළඹදී ඔවුන්ගේ සියලුම ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීම වාසියක් ලෙස සුදුසුකම් නොලබන අතර, ඉරිදා දින ජයග්‍රාහකයා තීරණය කරනු ලබන්නේ වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න මතය. ඉන්දියාවට එරෙහි ඉහළ පෙළේ ගැටුමට පෙර පකිස්ථාන නායක සල්මන් ආගාගේ දැඩි දැක්ම එය විය. ඉන්දියාව සහ ශ්‍රී […]
පීසා අවන්හලෙන් ක්‍රිකට් පිටියට ඇවිත් ඉතාලියේ පළමු ලෝක කුසලාන තරග ජයට මුල් වූ ලාංකිකයා: ක්‍රිෂාන් කළුගමගේ

පීසා අවන්හලෙන් ක්‍රිකට් පිටියට ඇවිත් ඉතාලියේ පළමු ලෝක කුසලාන තරග ජයට මුල් වූ ලාංකිකයා: ක්‍රිෂාන් කළුගමගේ පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ නේපාලය අතර තරගයේදී ඉතාලි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිෂාන් කළුගමගේ ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය. මෙම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6කට ලකුණු 180ක් රැස් කිරීමට […]