Where the Life Meets Cricket

info@cricketlk.com

LPL අලුත් දින වකවානු මෙන්න

ලංකා ප්රිමියර් ලීග් (LPL) 6 වන අදියර 2026 ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
 
🔸 ආරම්භක තරගය – ජූලි 17 වනදා කොළඹ SSC පිටියේදී.
 
🔸 අවසන් මහා තරගය – අගෝස්තු 8 වනදා කොළඹ ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී (RPICS).
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකට අනුව, LPL T20 ලීගයේ හයවන සංස්කරණය කොළඹ SSC; කොළඹ RPICS; කොළඹ PICS, පල්ලෙකැලේ; සහ දඹුල්ල RDICS යන ස්ථාන හතරකදී පැවැත්වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *