Where the Life Meets Cricket

info@cricketlk.com

2027 IPL දින වකවානුවල ලොකු වෙනසක්

2027 IPL තරගාවලිය ලබන වසරේ මාර්තු 10 වනදා සිට මැයි 15 වනදා දක්වා පවත්වන්න සැලසුම් කරලා තියෙනවා.
 
සාමාන්යයෙන් තරගාවලිය අප්රේල් මාසයේදී පටන්ගත්තත් ලබන අවුරුද්දේදි වැස්සෙන් වෙන්න පුලුවන් හානිය අවම කරගන්න තමයි කලින්ම පවත්වලා අවසන් කරන්න තීරණය කරලා තියෙන්නේ.
 
අනෙකුත් ජාත්යන්තර තරගාවලිවලට බාධාවක් නොවෙන්න මෙවරත් මුලු තරග සංඛ්යාව 74 න් ඔබ්බට වැඩි නොකරන්නත් තීරණය කරලා තියෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *