Where the Life Meets Cricket

info@cricketlk.com

2027 එක්දින ලෝක කුසලාන තරග කාලසටහන ලබන 1 දා

2027 ICC එක්දින ලෝක කුසලානයේ නිල තරග කාලසටහන ඔක්තෝබර් 1 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ICC සූදානම් වන බවට වාර්තා පළවෙමින් තිබෙනවා. 👀🔥
 
🇿🇦 දකුණු අප්‍රිකාව | 🇿🇼 සිම්බාබ්වේ | 🇳🇦 නැමීබියාව
යන රටවල් තුනේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලානයට කණ්ඩායම් 14ක් එක්වන අතර තරග 57ක් පැවැත්වීමට නියමිතයි.
 
📅 තරගාවලිය 2027 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිතයි.
 
ලෝක කුසලාන උණුසුම දැන්ම පටන් ගන්නයි යන්නේ! 🔥🏆

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *