Where the Life Meets Cricket

info@cricketlk.com

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පිරිමි විස්සයි-20 ක්‍රිකට් සංචිතය නම් කරයි

ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හි පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්රී ලංකා පිරිමි විස්සයි-20 ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබෙනවා. 👏
 
📋 ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කළ ලැයිස්තුවට අනුව, ජාත්යන්තර අත්දැකීම් සහිත ක්රීඩකයින් කිහිපදෙනෙකු මෙන්ම නැගී එන දක්ෂ ක්රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්. 🔥
 
🇱🇰 ශ්රී ලංකා සංචිතය මෙසේයි 👇
 
🏏 නිරෝෂන් දික්වැල්ල
🏏 චාමික කරුණාරත්න
🏏 නුවන් තුෂාර
🏏 බිනුර ප්රනාන්දු
🏏 අශේන් බණ්ඩාර
🏏 නුවනිඳු ප්රනාන්දු
🏏 දුෂාන් හේමන්ත
🏏 ප්රමෝද් මදුෂාන්
🏏 විජයකාන්ත් වියස්කාන්ත්
🏏 ලසිත් කෲස්පුල්ලේ
🏏 සහන් ආරච්චිගේ
🏏 තරිඳු හසංක
🏏 වනුජ සහන් කුමාර
🏏 කේෂාන් තත්සර ද ලිවේරා
🏏 සිනෙත් ජයවර්ධන

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *