Where the Life Meets Cricket

info@cricketlk.com

02 වන ටෙස්ට් තරගයෙන් පැතුම් නිස්සංක ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන සහ අවසාන ටෙස්ට් ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉවත් වී ඇත.

ඔහුගේ මැණික් කටුවෙහි ඇති වී තිබෙන ආබාධයක් සඳහා වන සැත්කමකට භාජනය වීම පිණිස ඔහු මේ වන විට ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු නොමැති වීම නිසා දෙවන ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට වෙනත් විකල්ප වෙත යොමු වීමට තේරීම් කමිටුවට සිදුවනු ඇති අතර බොහෝ දුරට පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාර ප්රධාන තේරීමක් වෙනු ඇත.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *