Where the Life Meets Cricket

info@cricketlk.com

ස්කොට්ලන්තය - සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව තරග ජය ලබයි

මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන දිනය අද (09) ක්‍රියාත්මක වුණා.
 
එහිදී පළමු තරගය ලෙස පැවැත්වුණේ C කාණ්ඩය යටතේ පැවති ඉතාලි – ස්කොට්ලන්ත තරගයයි.
 
කොල්කටා හීදී පැවති එම තරගයෙන් ලකුණු 73 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
 
දිනයේ දෙවන තරගය ලෙස B කාණ්ඩයෙන් ඕමානය සහ සිම්බාබ්වේ කොළඹ SSC පිටියේ දී තරග බිමට පිවිසුණා.
 
එහිදී ඕමාන කණ්ඩායම පරදවා කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කළේ සිම්බාබ්වේ කණ්ඩායමයි.
 
දිනයේ අවසන් තරගය ලෙසින් D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ කැනඩාව අහමදාබාද් හීදී තරග වැදුණා.
 
එහිදී ලකුණු 57 ක ජයක් වාර්තා කළේ දකුණු අප්‍රිකාවයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

NZ_vs_UAE_1770724669162_1770724669313
Read More
w6zcges6dorepjxznndj
Read More
412673
Read More
1769759657505_Suryakumar-Yadav
Read More
412735
Read More
411772
Read More
412265
Read More
52283_8486219_updates
Read More
0f699fc00f0f462da14d53bb975b937b
Read More
ashes-2025-1st-test-live-mitchell-starc-runs-riot-with-career-best-figure-england-all-out-for-172-on-day-1-1763706256
Read More