Where the Life Meets Cricket

info@cricketlk.com

වසර 86 ක ක්‍රිකට් වාර්තාවක් අලුත් කළ කොදෙව්වන්

ජය පරාජයෙන් තොරව අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී පැරණි වාර්තාවක් අලුත් වී තිබෙනවා.
 
එය සැළකෙන්නේ තරගයක හතරවන ඉනිමකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.
 
මෙලෙස අලුත් වී ඇත්තේ වසර 86 ක වාර්තාවක් වීමද විශේෂත්වයක්.
 
එහිදී ඔවුන් කඩුලු 06 ක් දැවී ලකුණු 457 ක් රැස්කළා.
 
විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කළ Justin Greaves සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය රැස්කිරීමට ද සමත්කම් දැක්වූවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More