ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා (Rohit Sharma) ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්රයට කළ අසමසම දායකත්වය වෙනුවෙන් ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී (Padma Shri) සම්මානයෙන් පිදුම් ලබයි.
ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු විසින් රාෂ්ටපති භවන්හිදී ඔහුට මෙම සම්මානය ප්රදානය කරන ලදී. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් එක්ව සිටීම විශේෂත්වයක්.
කාන්තා ක්‍රිකට් ක්ෂේත්රය වෙනුවෙන් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් ද පසුගියදා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.