Where the Life Meets Cricket

info@cricketlk.com

රිෂබ් පාන්ට් ට ලක්නව් නායකත්වය අහිමි වෙයි

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ රිෂබ් පාන්ට් එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
 
අඛණ්ඩව තරගාවලි දෙකකදී ඔහු ලක්නව් සුපර් ජයන්ස්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.
 
කෙසේවෙතත්, ඔහුගේ නායකත්වය යටතේ LSG කණ්ඩායමට එම තරගාවලි දෙකේදීම කැපීපෙනෙන දක්ෂතා ප්රදර්ශනය කිරීමට හැකිවූයේ නැහැ.
 
මෙවර IPL තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිවූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *