Where the Life Meets Cricket

info@cricketlk.com

රංගන හේරත් පුහුණුකරු තනතුර භාරගැනීමට සූදානම්

අවස්ථාවක් ලැබුණහොත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයක කටයුතු කිරීමට සූදානම් බව හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.

 

ඕස්ටේ්‍රලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු දිවයිනට පැමිණ සිටින අවස්ථාවේ සඳහන් කළේ, පුහුණුකරු ධුරයක් පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා ඇති බවයි. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *