Where the Life Meets Cricket

info@cricketlk.com

රංගන හේරත් පසුකර යෑමට සැරසෙන මිචෙල් ස්ටාර්ක්

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වැඩිම කඩුලු ලාභී වමත් පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා.
 
ඒ අළුබදුන පස්වන ටෙස්ට් තරගය අතරතුරදීයි.
 
මෙලෙස ඔහු සමකළේ ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්.
 
ඒ අනුව ඔවුන් දෙදෙනාම ටෙස්ට් පිටිය තුළ කඩුලු 433 බැගින් දවාගෙන තිබෙනවා.
 
මීට පෙර මිචෙල් ස්ටාර්ක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභී වේග පන්දු යවන්නා වන වසීම් අක්‍රම් ගේ වාර්තාව ද බිඳ දැමුවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More