පාකිස්තාන සුපිරි ක්රීඩක මොහොමඩ් හැරිස් මෙවර LPL තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 



ඒ Global Super League (GSL) තරඟාවලියේදී ගයානා ඇමසන් වෝරියර්ස් (Guyana Amazon Warriors) කණ්ඩායම සමඟ ඇති ගිවිසුම්ගත බැඳීම් හේතුවෙන්,
පසුගිය LPL ක්රීඩක කෙටුම්පත් කිරීමේදී (Draft) මොහොමඩ් හැරිස්ව ඩොලර් 20,000ක වටිනාකමකින් යුත් Classic කාණ්ඩය යටතේයි කලම්බෝ Caps කණ්ඩායම තෝරාගෙන තිබුණේ.
