Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථාන ක්‍රීඩිකා ෆාතිමා සනා ලෝක වාර්තාවක් තියයි

කාන්තා 20-20 ක්රිකට් ඉතිහාසය අලුත් කිරීමට පකිස්තාන සුපිරි ක්රීඩිකා ෆාතිමා සනා (Fatima Sana) සමත් වුණා.
 
මීට පෙර සොෆී ඩිවයින්, ෆීබි ලිච්ෆීල්ඩ් සහ රිචා ගෝෂ් පන්දු 18 කින් ලබාගෙන වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කර තිබූණා.
 
ෆාතිමා සනා පන්දු 15 කින් අර්ධ ශතකය ලබාගෙන එය බිඳ දැමීමට සමත්වුණා. 
 
මෙය කාන්තා ක්රිකට් පිටියේ පිතිකාරිණියක දැක්වූ විශිෂ්ටතම දක්ෂතාවයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *