Where the Life Meets Cricket

info@cricketlk.com

නවසීලන්තයෙන් ලෝක වාර්තාවක්

පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයේ වාර්තාව තමන් සතුකර ගැනීමට නවසීලන්‍ත ආරම්භක පිතිකරණ යුගලය වන Tim Seifert සහ Finn Allen අද (10) සමත් වුණා.
 
ඒ UAE කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි.
 
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 175 ක නොබිඳුණු සබදතාවයක් ගොඩනැගුවා.
 
එහිදී Tim Seifert නොදැවී ලකුණු 89 ක් සහ Finn Allen නොදැවී ලකුණු 84 ක් රැස්කළා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Oman-vs-Zimbabwe-T20-World-Cup-Cricket-1-Sikandar-Raza
Read More
w6zcges6dorepjxznndj
Read More
412673
Read More
1769759657505_Suryakumar-Yadav
Read More
412735
Read More
411772
Read More
412265
Read More
52283_8486219_updates
Read More
0f699fc00f0f462da14d53bb975b937b
Read More
ashes-2025-1st-test-live-mitchell-starc-runs-riot-with-career-best-figure-england-all-out-for-172-on-day-1-1763706256
Read More