Where the Life Meets Cricket

info@cricketlk.com

දෝනි තවත් එක් IPL තරගාවලියකට ?

CSK හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අවම වශයෙන් තවත් එක් IPL තරගාවලියකට හෝ ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළ වනවා.

ඒ අනුව, ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය දෝනි ක්‍රීඩා කරන අවසාන IPL තරගාවලිය වනු ඇති.

IPL තරගාවලිය හදුන්වා දුන් 2007 වසරේ සිට මේ දක්වා M.S දෝනි අඛණ්ඩව CSK කණ්ඩායම නියෝජනය කළා.

මේ අතර CSK ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද මීළග IPL අදියර සඳහා ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ.

මේ අතර, CSK ප්‍රධාන පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමිං ද තවදුරටත් කණ්ඩායමට දායකත්වය සපයනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

Share This Post

Post a comment

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More