ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක කමිඳු මෙන්ඩිස් යුරෝපය කේන්ද්ර කරගෙන පැවැත්වෙන ETPL තරගාවලිය සඳහා “ග්ලාස්ගෝ කොස්මික්” කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙම තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා අයර්ලන්තය – නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සඳහා තරග 33 ක් ඇතුළත්.