Where the Life Meets Cricket

info@cricketlk.com

තෙන්ඩුල්කාර් පසුකර යෑමට සැරසෙන විරාට් කෝලි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි List A තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවනවා.
 
ඔහුට එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ තවත් List A ශතක දෙකක් පමණයි.
 
මෙතෙක් List A තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වන්නේ ඉන්දීය හිටපු පිතිකරු සචින් තෙන්ඩුකාර් වීම ද විශේෂත්වයක්.
 
ඔහු List A ශතක 60 ක් රැස්කර තිබෙනවා.
 
විරාට් කෝලි මේ වනවිට List A ශතක 58 ක් රැස්කර තිබීම ද කැපී පෙනෙනවා.
 
එම ලැයිස්තුවේ කුමාර් සංගක්කාර 05 වන ස්ථානයේ රැඳී සිටින්නේ List A ශතක 39 ක් රැස්කරමිනි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More