Where the Life Meets Cricket

info@cricketlk.com

තම 100 වන ටෙස්ට් තරගයේදී වාර්තා අතරට ගිය මුෂ්ෆිකර් රහීම්

තම 100 වන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කළ පිතිකරුවන් අතරට පිවිසීමට බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් අද (20) සමත් වුණා.
 
ඒ අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය අතරතුරදීයි.
 
මෙම දක්ෂතාවය දැක්වූ එකම බංග්ලාදේශ පිතිකරුවා වන්නේ  මුෂ්ෆිකර් රහීම් වීමද විශේෂත්වයක්.
 
එමෙන්ම මෙම දක්ෂතාවය දැක්වූ තුන්වන ආසියානු පිතිකරුවා ලෙසට ද ඔහු වාර්තා අතරට එක් වුණා.
 
මීට පෙර Javed Miandad සහ Inzamam Ul Haq තම 100 වන ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ සෙසු ආසියානු පිතිකරුවන් ද වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More