Where the Life Meets Cricket

info@cricketlk.com

ජැෆ්නා කිංග්ස් මුල් පුටුව යළිත් තිලිණ කණ්ඩම්බිට

මෙවර LPL තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය තිළිණ කණ්ඩම්බි ට හිමිව තිබෙනවා.
 
LPL තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස සැළකෙන යාපනය කණ්ඩයම අවස්ථා 03
කදීම ශූරතාවය දිනාගැනීමට සමත් වුණේ තිළිණ කණ්ඩම්බි ගේ පුහුණුකාරීත්වය යටතේයි.
 
යාපනය කණ්ඩායම සමස්ත LPL ශූරතා 04 ක් ජයග්රහණය කර තිබෙනවා.
 
තිළිණ කණ්ඩම්බි යනු ජාතික ජාත්යන්තර ක්රිකට් ක්රීඩාව තුළ අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්.
 
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මෙවරත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දක්ෂතා අතරට පිවිසෙනු ඇති.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *