Where the Life Meets Cricket

info@cricketlk.com

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කවාජා BBL පිටියේ දක්ෂතා අතරට

බිග්බෑෂ් ලීග් තරගාවලියේ අද (10) පැවැති සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී උස්මාන් කවාජා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා.
 
එහිදී ඔහු පන්දු 48 කට මුහුණ දෙමින් ලකුණු 78 ක් රැස්කළා.
 
ඊට හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 07 ක් ඇතුළත්.
 
මෙවර තරගාවලියේ බ්‍රිස්බන් හීට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේද උස්මන් කවාජායි.
 
ඔහු පසුගියදා ඔස්ට්‍රේලියාවට ජය හිමි වෙමින් අවසන් වූ අළුබඳුන පස්වන ටෙස්ට් තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

Share This Post

Post a comment

One Response

  1. Kawaja kiyanne daksha daruwek. Kochchara chodana swath issraahatama giya. Lankawe Danushka Gunatilake wage.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More