Where the Life Meets Cricket

info@cricketlk.com

චන්දි හා දුෂී දඹුල්ලට

මෙවර LPL තරගාවලිය වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් Dambulla Sixers කණ්ඩායම සමඟ සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.
 
⭕ මෙවර LPL තරගාවලියේ පැවැත්වෙන්නේ 06 වන අදියරයි.

⭕ මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 05 ක් සහභාගී වනවා.

◼️ Galle Gallents
◼️ Colombo Kaps
◼️ Kandy Falcons
◼️ Jaffna Kings
◼️ Dambulla Sixers

⭕ තරගාවලිය ජූලි මස 17 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා ක්රීඩාංගණ 04 ක සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

◼️ RPICS
◼️ Dambulla
◼️ SSC
◼️ Pallekale

⭕ මෙවර තරගාවලිය සදහා තරග 20 ක් ඇතුළත්.

⭕ තරගාවලිය සඳහා වන ක්රීඩක ලියාපදිංචිය මැයි 04 වනදා සිට ආරම්භ වීය.

එය ප්රධාන කාණ්ඩ 05 කින් සමන්විතයි.

◼️ ICON – $ 60K – $ 80K
◼️ STAR – $ 60K – $ 80K
◼️ PLATINUM – $ 50K
◼️ GOLD – $ 30K
◼️ Classic – $ 20K

⭕ කණ්ඩායමක සංචිතය සැකසිය යුත්තේ පහත නිර්නායකයන් මත පදනම්වයි.

මූලික සංචිතය – ක්රීඩකයින් 18
අමතරව – 02

◼️ ICON (දේශීය) – 01
◼️ ICON (විදේශීය) – 01
◼️ STAR (දේශීය) – 01
◼️ STAR (විදේශීය) – 01
◼️ PLATINUM (දේශීය) – 01
◼️ PLATINUM (විදේශීය) – 01
◼️ GOLD (දේශීය) – 03
◼️ GOLD (විදේශීය) – 01
◼️ CLSSIC (දේශීය) – 03
◼️ CLASSIC (විදේශීය) – 02
◼️ ASSOCIATE STARS (විදෙස්) – 01
◼️ EMERGING 23 න් පහළ – 02
◼️ අමතරව GOLD සහ CLASSIC යන කාණ්ඩ යටතේ දේශීය ක්රීඩකයන් දෙදෙනෙකුට සංචිතයකට එක්වීමට අවස්ථාව ඇත.

⭕ වාර්තා වන අන්දමට මේ වනවිට විදෙස් ක්රීඩකයන් 300 කට වැඩි පිරිසක් තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

ඒ සඳහා දකුණු අප්රිකා – පකිස්ථාන – එංගලන්ත – බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන ක්රීඩකයන් වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා.

⭕ මේ වනවිට ක්රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායම් සමඟ නිල වශයෙන් සෘජුව ගිවිසුම්ගත වී (Direct Sign) වීම් සිදුකර තිබෙනවා.

◼️ දසුන් ශානක – Galle Gallents
◼️ භානුක රාජපක්ෂ – Jaffna Kings
◼️ දුනිත් වෙල්ලාලගේ – Jaffna Kings

⭕ මීට අමතරව තවත් ක්රීඩකයන් කිහිප දෙනෙකු බොහෝදුරට මෙම කණ්ඩායම් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට වැඩි ඉඩක් පවතිනවා.

◼️ එෂාන් මාලිංග – Galle Gallents
◼️ වනිඳු හසරංග – Kandy Falcons
◼️ ඇන්ජලෝ මැතිව්ස් – Kandy Falcons
◼️ කුසල් මෙන්ඩිස් – Colombo Caps

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *