Qualifier 02 තරගයේදී ප්රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත්කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (29) සමත් වුණා.
IPL ක්රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවස්ථා 02 කදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
ඉන් එක් අවස්ථාවකදී ඔවුන් ජය ලැබූ අතර එක් අවස්ථාවකදී ඔවුන් පරාජයට පත්වුණා.