ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවාගේ වාර්තාව සම කිරීමට බාබර් අසාම් අද (23) සමත් වුණා.
මෙලෙස ඔහු සමකරනු ලැබුවේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්.
ඒ අනුව විරාට් කෝලි සහ බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක ලාහීන් ලෙස සම තත්වයේ පසුවනවා.
විරාට් කෝලිට ඒ සඳහා ඉනිම් 117 ක් වැය වී ඇති අතර බාබර් අසාම් ඊට ඉනිම් 127 ක් වැයකර තිබෙනවා.






