Where the Life Meets Cricket

info@cricketlk.com

කුසල් මෙන්ඩිස් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 12,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ ඊයේ (30) පැවති එංගලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 තරගය අතරතුරදීයි.

ඔහුට ඒ සඳහා වැයවූයේ ජාත්‍යන්තර ඉනිම් 384 ක් පමණක් වීම ද විශේෂත්වයක්.

කුඩල් මෙන්ඩිස් මෙම කඩයිම පසුකර ගිය 09 වන ශ්‍රී ලංකා පිතිකරුවා ද වනවා.

අවම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 13,000 සීමාව පසුකර ගිය ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාර යි.

ඒ සඳහා ඔහුට වැය වී ඇත්තේ ජාත්‍යන්තර ඉනිම් 290 ක් පමණයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More