Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකළ රොෂේන් සිල්වා

ශ්‍රී ලංකා පිතිකරු රොෂේන් සිල්වා සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකර යෑමට අද (08) සමත් වුණා.
 
ඒ ඔහු පළමු පෙළ තරගවලදී ලකුණු 10,000 සීමාව පසුකර යෑමට සමත් වීමයි.
 
ඊට රොෂේන්ට වැයවූයේ තරග 157 ක් පමණයි.
 
ඔහුගේ පළමු පෙළ පිතිකරණ සාමාන්‍ය ය සටහන් වන්නේ 49.67 ක් ලෙසයි.

Share This Post

Post a comment

2 Responses

  1. Meya mage iskole senior kenek. Issara ekata api sellam karalath tyenawa. Den koheda inne kiyala danne nehe. Good luck mate…

  2. CricketLK kiyanne aluth site ekakda ? Thanks. Mata ahamben Meka click une. Godak aluth cricket news yanawa me site eke. Good Luck!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More